වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) සිට දිවයින පුරා ක්‍රියාත්මක කර තිබූ ඇදිරිනීතිය ඉවත් කිරිමට තීරණය කර තිබේ.
ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා පසුගිය මාර්තු 20 වැනිදා පළමු වරට ඇදිරිනීතිය පැනවූ අතර ජුනි 13 වැනි දා සිට ඇදිරිනිතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල් කාල සීමාවේදි ඇදිරිනීතිය නීතියක් ලෙස ක්‍රියාත්මක වුවද පසුකාලීනව එය විහිලු නීතියක් විය. එසේම මුඛාවරණ නීතියද එසේමය. මේ සියල්ල මැද සෞඛ්‍ය බලධාරින් දෙවැනි කොරෝනා රැල්ලක් පිළිබඳ අනතුරු අඟවයි. මැතිවරණය අත ළඟයි. මේ සියල්ල එය නිමවනතුරු පමණක්ද?