(අජන්ත කුමාර අගලකඩ)
ඩොලර් හිඟය හමුවේ ආර්ථිකය පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමඟ අද ( 08) පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත .
එබැවින් ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නැතැයිද ඇමතිවරයා පෙන්වා දී ඇත.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පස්වරුවේ පැවැත්විණි .
ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා හැර පසුපෙළ අනෙකුත් මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඊට සහභාගි වූ බව වාර්තා වේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න සියලු කටයුතු කරනවා
මහසෙන් Tuesday, 08 March 2022 08:23 PM
තව මොල 6ක් ඉතුරුයිනේ... ඒවායින් වැඩක් ගන්නකෝ මහත්තයෝ...!
uk ran Tuesday, 08 March 2022 08:27 PM
කපුටු කාක් කාක්... බොරු කතා නැතිව ඔයා අයින්වෙලා යන්න. පක්ෂ හැදුවට රටවල් හදන්න බෑ.
Ruhunu Tuesday, 08 March 2022 08:28 PM
ළඟදී ඉන්දියාවට යනවලුනේ. ආයිමත් හිඟාකාලා වෙන්න ඇති ආර්ථිකය ගොඩනගන්නේ... මොලෙන් කවදා වැඩක් ගනීද මන්දා?
Shan Tuesday, 08 March 2022 08:45 PM
කරන්න තියෙන එකම කටයුත්ත තමයි යන එක...!
Lalith M Tuesday, 08 March 2022 09:51 PM
මොල හත පාවිච්චිය කොහොමද? තවත් බොරුව දිගටම ගෙනියනවාද?
Kumara Tuesday, 08 March 2022 10:19 PM
පළමුව ඉංග්‍රීසි භාෂාව හරියට කතාකරන්න ඉගෙන ගන්න.
Perera Tuesday, 08 March 2022 11:33 PM
දවස් ගාණක් තිස්සේ ජනතාවගේ ප්‍රතිචාර මොනවත් යන්නේ නැත්තේ ඇයි?
Sriland Wednesday, 09 March 2022 02:38 AM
අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට ඩොලර් නෑ කියලා හැමදේම වැඩිකරන ගමන් මිනිස්සුන්ට ජීවත් වීමට වුවමනා දේවල් ගෙන්වීම සීමා කරලා... ඒ වුණාට රටබීම, සිගරට් ගෙන්වීමට ඩොලර් තියෙනවා. මට නම් හිතෙන්නේ මේ කරන්නේ තනිකරම බොරුවක්...
ගජමිතුරු Wednesday, 09 March 2022 06:12 AM
ජනතාව පීඩාවට පත්නොකර විදේශ වල තැන්පත්කල සියලු මුදල් වහාම රටට ගේන්න සීනි වංචාව හා සුදුලූනු වංචාව මගින් අහිමි කල මුදල් ආපසු ගන්න
Hemantha kumara Wednesday, 09 March 2022 07:21 AM
ඇමතිතුමනි! මොළහත පාවිච්චි කරන්න.
Sunil Wednesday, 09 March 2022 08:57 AM
රටම මේ උග්‍ර අර්බුධයට ඇද දැම්මේ කවුද ?තමන්ට නොතේරෙන විෂයපථ භාර ගත්තහම සිදු වෙන විනාශය තමයි මේ
Senarath Wednesday, 09 March 2022 09:20 AM
ඔයා දන්නා ආර්ථිකයක් නැහැ.කරුණාකරලා එක එක පැලැස්තර විසඳුම් දෙන්නේ නැතුව.දන්නා උදවියගෙන් උපදෙස් අරගෙන ඉක්මනින් යමක් කරන්න
Soma dubao Wednesday, 09 March 2022 09:45 AM
අපට ඔබව විශ්වාසයි
vikum Wednesday, 09 March 2022 09:52 AM
ඔයාලා ඇමරිකාවට යන්න
sam Wednesday, 09 March 2022 10:25 AM
මෙයාලගේ පරම්පරාවේ එකෙක්වත් ssc පාස් නැහැ.ඉතින් කොහොමද රටක ආර්ථිකය ගොඩ ගන්නේ.හැබැයි බොරු සහතික හදාගෙන පාස්ලු .මොනවා උනත් කොමිස් ගහන්න නම් නඩේම ඩිග්රි ගහපු එකෙකුටත් වඩා දක්ෂයි
Hafeel Wednesday, 09 March 2022 12:19 PM
ඒ වුණාට සීතල කාමරය තුළ තනිවම නීති විභාගය සමත්වූ සහ ලංකාවේ ප්‍රථමව අභ්‍යවකාශයට ගමන් කළ විද්‍යාඥයෝත් අර පවුලෙන් තමයි. නමුත් රට කරුවල යුගයට තමයි ගමන් කරන්නේ.
Soma dubayi Wednesday, 09 March 2022 11:03 AM
බැසිල් ඇමැතිතුමාගේ මොළයට මේ රට ගොඩ ගැනීම අමාරු දෙයක් නෙමේ. රාජපක්ෂවරු කවදත් අභියෝග භාර ගත්ත අය.
fairoosWednesday, 09 March 2022 02:27 PM
ඩුබායිවල නම් සැප තමයි නේ?
chandana Wednesday, 09 March 2022 12:41 PM
ආපහු ඇමෙරිකාවට ගිහිල්ලා ෂෙඩ් එකක තෙල් ගහන්නකෝ..!
GaminiWednesday, 09 March 2022 03:39 PM
එහෙත් මාටියා ගහලා අහුවෙලා තමයි මෙහෙට පැන්නේ..!