(නිමල කොඩිතුවක්කු)
ගෑස් මිලදී ගැනීම සදහා ගෑස් අළෙවි සැල් ඉදිරිපිට අද(9) දිනයේත් දිගු පෝලිම් දැකගත හැකිවිය.
ජනතාව ගෑස් සිලින්ඩර රැගෙන පැය ගණන් පෝලිම් වල රැදි සිටින අතර ඇතැම් පිරිස්වලට ගෑස් නොමැතිව හිස් සිලින්ඩර රැගෙන යලි නිවෙස් බලා යාමටද සිදුවිය.
ගෑස් මිලදී ගැනිමට පැමිනෙන ජනතාව අතර උණුසුම් වචන හුවමාරු වන අයුරුද දක්නට ලැබේ.
බොහෝ ගෑස් අළෙවි සැල් ඉදිරිපිට ගෑස් නැත යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකිවිය.
ගෑස් මිලදී ගැනීම සඳහා නාවින්න ප්‍රදේශයේ ගෑස් අළෙවි සැලක් අසල ජනතාව සිල්න්ඩර් තබා පෝලිමේ සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි
අලුත්ගම දර්ගානගරයේ
(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)
වතුගෙදර කන්දෙගොඩ ක්‍රීඩාංගනය
(ඡායාරූප: එම්.සුසිල් ප්‍රියන්ත)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ආයෙත් ගෑස් පෝලිම්
Shantha - Qatar Wednesday, 09 March 2022 04:50 PM
මට තියෙන ප්‍රශ්නය මේකට වගකියන්න ඕනෑ අයට මේවා පේන්නේවත් නැද්ද අඩුම තරමින්...?