(ඉන්දිකා රාමනායක)
සමස්ත ලංකා දිවිපිදු හා ආබාධිත රණවිරු පවුල් එකමුතුව සංවිධානය කළ විරෝධතාවයක් අද (9) ගාලු මුවදොර දී පැවැත්වේ.
මේ හේතුවෙන් ගාලුමුවදොර අවට වාහන තදබදයක් හටගෙන තිබේ.
මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් හා ආබාධිත රණවිරු පවුල් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමා නියම කරා සියලුම ආබාදිත අයවලුන්ට ජීවිතය තිබෙන තුරු වැටුප් ගෙවීමට. නමුත් ඒක තවම නැහැ. එකී පිකටින් කරන්නේ.