(ඤාණදාස රන්මුතු සහ දීපාල් සිල්වා)
ආබාධිත රණ විරුවන් පිරිසක් හික්කඩුව ගැඹුරු මුහුදේ කිමිදීමේ පුහුණුවකට එක් වූහ. ආසියාවේ මෙවැනි පුහුණුවක් පවත්වා ඇත්තේ ප්‍රථම වතාවටය.
වයිට් වෝටර් රාෆ්ටින් පිළිබඳ ජාත්‍යාන්තර සුදුසුකම් ලැබූ ශෙහාන් පිලපිටිය විසින් මෙම පුහුණු කඳවුර සංවිධානය කර තිබුණි.
අපේ වීරෝධාර රණවිරුවන්ගේ ධෛර්ය හා ශක්තිය අගය කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ද පිලපිටිය මහතා කීය.
මෙම වැඩසටහනට ආබාදිත රණවිරුවන් දොලොස් දෙනෙක් එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ආබාධිත රණවිරුවෝ සයුර තරණය කරති