(මනෝජ් හර්ෂික)
ආපදා අවස්ථාවලදී ක‍්‍රියාත්මක වන සියලුම ආයතන එකම කාර්යාලයකට සම්බන්ධ කරමින්, දේශගුණික බලපෑම අවම කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘති කාර්යාලයක් වාරිමාර්ග දෙපාර්තුමේන්තු පරිශ‍්‍රයේ දී අද(09) විවෘත කෙරිණි.
දිවයින තුළ ඇති වන දේශගුණික විපර්යාස පිළිබඳව දත්ත රැස්කිරීම, ආපදා අවස්ථාවලට මුහුණදීමට පෙරම ඒ බව හඳුනාගැනීම, ජනතාව දැනුවත් කර ආපදා අවම කරගැනීම යන කටයුතු සඳහා නවීන තාක්ෂණය භාවිත කර සියලු ආයතන එකම ස්ථානයක සිට සම්බන්ධීකරණයෙහි හැකියාව මේ අනුව පවතී.
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තුමේන්ත, කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ධීවර අමාත්‍යාංශය, නාරා ආයතනය ආදී සියලු ආයතනවලට අදාළව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ද මෙම කාර්යාලය නියෝජනය කරයි.
කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් කාර්යාලය විවෘත කෙරිණි.


2025 නොවැම්බර් මස 21
38
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1001
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ආපදා අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වන ආයතන සම්බන්ධීකරණයට කාර්යාලයක්