(සුජිත් හේවාජුලිගේ )
විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අද (8) පත්කරනු ලැබීය.
එම පත් වීමට අදාළ ලිපිය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පිරිනමනු ලැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ ආපදාකළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා පත් කරනු ලැබීය.
ඊට පෙර දිසානායක මහතා කටයුතු කළේ වනජීවී රාජ්‍ය අමාත්‍ය ධූරයේය.
විමලවීර දිසානායක මහතා වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේදී එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේද
විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ආපද අමාත්‍යාංශයට ලේකම්වරයෙක්