(මහින්ද නිශ්ශංක)
ආනයනික කිරිපිට කිලෝවක මිල රුපියල් 15 සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 5 කින්ද වැඩිකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඊයේ (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල වැඩිවීම ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත පාරිභෝගික අධිකාරිය මගින් අනුමත කර ඇතැයි එම අධිකාරිය පවසයි.
COMMENTS
රාජ්‍ය-පුද්ගලික අංශවල සේවකයින්ටත් පඩි වැඩි කිරීමේ සූත්‍රයක් ඉක්මනින්ම අවශ්‍යයි. වාර්ෂික වැටුප් වර්ධක ප්‍රමාණවත් නැහැ.
ඕක මොකක්ද? 2015දී යහපාලන ආණ්ඩුව එනකොට කිරිපිටි කිලෝ එකක් රු.1150. මිල වැඩිකරලත් තවම රු. 1000ට අඩුනේ. ඊළඟ මැතිවරණය එනකම් ඔහොම යන්...
කෝ කෝ මේ පොඩි එකා. බුද්ධික කොහේද පුතේ ඔයා... කොහේද ඉන්නේ? ගෙම්බෝ ඉන්න දිහාවේ හැන්ගිලාද? බැරිද රන්ජන් අයියගේ කරේ නැගලා පොඩි සත්තමක් දාන්න..?
අපෝ ඔය පිටරට කිරි ඕනෑතරම් වැඩි කරගන්න කියන්න. අපි අපේ දරුවන්ට ඔය ජරාව දෙන එක නවත්තලා ගොඩක් කල්. දැන් කොළ කැඳ පාරම්පරික සහල් වලින් හදපු කැඳ අපි ගෙදර හදාගෙන පුළුවන් වෙලාවට බොනවා. ඉස්සරට වඩා දැන් අපේ දරුවන් නීරෝගියි. නිතර නිතර ලෙඩ හැදෙන්නෙත් නෑ. හොඳට කනවා. ඔය රට පිටිකිරි ඕන මෝඩයෝ තවදුරටත් ඕවා බොන්න. මොකද ඔය මෝඩයන්ට ෆැෂන් එකට චැනෙල් පෝලිම් ගානේ යන්නත් ඕනෑනේ. අර ටෙස්ට් මේ ටෙස්ට් කරකර වාට්ටු ගානේ රස්තියාදු වේවි ඉන්න ඒ අය හරි ආසයි...