'ආනමාලු රංග' නමැත්තා ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය සුසානභූමියේදී ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ත්‍රි රෝද රථයකින් එහි පැමිණි පාතාල සාමාජිකයන් පිරිසක් මොවුන් ඝාතනය කර ඇතැයි ද ඒ මහතා කියයි.
(ඩේලි මිරර් ඇසුරිනි)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘ආනමාලු රංග' ඇතුළු පාතාල සාමාජිකයන් දෙදෙනෙක් ඝාතනය කරලා