IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පුටුව එස්බීට

ඩයනා උදයංගනී

 

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කර තිබේ.

ඔහු පාර්ලිමේන්තුවේදී හෙට (9) උදෑසන සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

එස්.බී දිසානායක මහතා මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැතිවරයා ලෙස ද අද (8) දිවුරුම් දුන්නේය.



අදහස් (8)

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පුටුව එස්බීට

Bamunuarachchi Thursday, 08 November 2018 08:36 AM

ඉස්සෙල්ලා මෙයාට ආසනයක් දිනා ගන්න කියන්නකෝ. අපිටනම් මෙයා එපා

:       0       0

Indhika Thursday, 08 November 2018 08:42 AM

ඡන්දෙ ඉල්ලලා, මිනිස්සුන්ගේ ඡන්දෙ හම්බ වුනේ නැතිව පැරදුනු කෙනෙක්ට සංවිදායකකම දීලා. මරු... මොනවා සංවිධානය කරයිද? හිතා ගන්න බෑ.

:       0       0

sam Thursday, 08 November 2018 08:43 AM

මේකට සුදුසුකම වැඩිම වාර ගානක් පක්ෂ මාරු කරපු එක වෙන්න ඇති...

:       0       0

dias Thursday, 08 November 2018 11:38 AM

රංගේ, ඔයා කවදද එන්නේ?

:       0       0

ගල්කටස් Thursday, 08 November 2018 02:59 PM

ඔබතුමා දක්ෂයෙක් ජයවේවා... 2001 පක්ෂය මාරු නොකළා නම් අද ..ඔබතුමා ඔතන නොව.. සමෘද්ධියේ සාර්ථකම පාලකයා ඔබයි. හිටපු ක්‍රීඩා අැමතිවරුන්ගෙන් සාර්ථකම ඇමැතිවරයෙක් ඔබතුමාට සුබපතමි...

:       0       0

රවින් Thursday, 08 November 2018 04:14 PM

හප්පා කීදෙනෙකුට සල්ලි දෙන්න කතා කරයිද දන්නේ නැහැ. පහුගියකාලේ වගේ මහා බැංකුව කොල්ල කයිද? නැතිනම් කොමිස් ගහයිද? පොදු ජනයා එපා කියා එලවපු කෙනෙක්ව පත් කලේ?

:       0       0

Saththaya Friday, 09 November 2018 01:50 AM

අන්තිමට ගෙදර පුටුවත් නැතිවෙයිද කියලා බයයි.

:       0       433

Sanka Friday, 09 November 2018 02:43 AM

මෙයා ආසනයත් පැරදිලා වැරදි පාරෙන් පාර්ලිමේන්තු ඇවිත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය මොන තරම් සමච්චලයකට ලක්වෙනවද? අපේ රට මේ යමින් පවතින්නේ මහා අදුරු අගාදයකට. මේකට ඡන්ද දායකයන් වන අපි සියල්ලන්ම වගකිවයුතුයි.

:       0       244

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site