(යොහාන් භාසුර)
‘කොවිඞ් 19’ අවදානම හමුවේ සාමාන්‍ය සේවා ස`දහා විවෘතව ඇති කොළඹ පිහිටි එකම ප‍්‍රධාන රාජ්‍ය ආයතනය වන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප‍්‍රධාන කාර්යාලයට සේවා සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සියයට 10 කටත් අඩු මට්ටමකට පත්ව ඇති බව වාර්තා වෙයි
ආගමන හා විගමන ප‍්‍රධාන කාර්යාලයට සාමාන්‍ය දිනකට සේවාවන් ස`දහා පුද්ගලයන් 4000 ත් 5000 ත් අතර සංඛ්‍යාවක් පැමිණෙන බවත් ඊයේ දිනයේ සේවාවන් ස`දහා 100 ක අඩු සංඛ්‍යාවක් පැමිණි බවත් එම නිලධාරියෙක් කියයි.
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විදේශ විභාගවලට පෙනී සිටින අය විදේශ ගමන් බලපත‍්‍ර ලබාගැනීමට මේ දිනවල ආගමන හා විගමන කාර්යාලයට පැමිණෙන බවත් සෙසු සේවා ස`දහා පැමිණෙන සංඛ්‍යාව ඉතාමත් අඩු බවත් සඳහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පාළුවට යයි
Damayanthi bandara Wednesday, 02 June 2021 09:18 AM
මේ දිනවල පාස්පොට් සෑදිය හැකිද? ඔන්ලයින් ක්‍රමයක් තිබේද?