(සුජිත් හේවාජුලිගේ )
ඇතැම් රටබීම නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව රටබීම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් එම සමාගම්වලින් වාර්තා කැඳවනු ලැබ ඇත.
රටබීම මිල වැඩි කරන්නේ නම් ඒ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවට අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අවසර නැතිව රටබීම මිල ඉහළ දැමීම ගැන වාර්තාවක් කැඳවයි
fairoos Thursday, 04 November 2021 04:12 PM
ඒකටත් පාලන මිලක් දාමුද? දාලා ඒකත් රිවස් කරමු...
BamunuarachchiThursday, 04 November 2021 07:10 PM
ඒවාට පාලන මිලක් තිබෙනවා. කවදා බීපු අරක්කුද?
ජල්තර Friday, 05 November 2021 07:23 AM
මේ අය නෙව කොමෙන්ටු කෙටීමේ පෙරමුණේ රැඳිලා ඉන්නේ...
Sriland Friday, 05 November 2021 12:19 PM
රටබීම ආණ්ඩුව පාලනය කරයි...? ඔය මගුලෙත් පාලන මිල ඉවත් කරන්න... එතකොට මුළු රටම පාලනය කරන්නේ වෙළෙන්දෝ... 225 ගෙදර යවන්න.