IMG-LOGO

අවන්හළක ගැටුමකින් අයෙක් මරුට- දෙදෙනකු රෝහලේ

(එම්. සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජී. සුගතපාල)
 
ඇල්පිටියේ අවන්හලකදී  දෙපිරිසක් අතර වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
 
මිය ගොස් අත්තේ අල්පිටිය 11කණුව කාරියවසම් පෙදෙස පදිංචි 28 හැවිරිදි රොෂාන් තරිඳු හර්ෂනාත් නමැත්තෙකි.
  
තුවාල ලැබූ තැනැත්තෙකු පළමුව අල්පිටිය රෝහලටත් පසුව කරාපිටිය රෝහලටත් මාරුකර යැවූ බවත් අනෙක් තැනැත්තා බලපිටිය රෝහල වෙත යැවූ බවත් පොලිසිය කියයි.
 
ඊයේ (23) රාත්‍රියේ අවන්හළට මෝටර් රථ දෙකකින් පැමිණි එම පිරිස, ගැටුමක් ඇතිකරගෙන ඇති අතර, එක් අයකු එල්ල කළ කඩු පහරින් එම තැනැත්තා මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
 
මියගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට සිද්ධියවූ ස්ථානය වෙත ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර මහතා පැමිණියේය.
 



අදහස් (0)

අවන්හළක ගැටුමකින් අයෙක් මරුට- දෙදෙනකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site