(සුජිත් හේවාජුලිගේ )
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා විමර්ශන නිලධාරීන් තවත් විසි දෙනකු බදවා ගත් බව එහි විමර්ශන අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය .
මෙසේ බඳවා ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂකවරුන් හා උප පොලිස් පරීක්ෂකවරුන් විසි දෙනෙකි .
කෙසේ වෙතත් විමර්ශන නිලධාරීන් තවත් විසි දෙනකුගේ පමණ හිඟයක් කොමිසමේ පවතින බවද ඇය කීවාය.
මේ අතර අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන තාක්ෂණික උපකරණ කිහිපයක් ලඟදී මිලදීගෙන ඇතැයි එම කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
’’අල්ලස් ගෙදරට’’විමර්ශකයෝ විසි දෙනෙක් අලුතෙන් එක් වෙති
Upendra Sunday, 02 May 2021 08:43 AM
එතකොට විභාගයෙන් තෝරාගත් විමර්ශන නිලධාරීන් 200 දෙනාට මොකද වෙන්නේ?