IMG-LOGO

අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්


 
 
නිමන්ති රණසිංහ
 
පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් ලබාගත් බව කියන විදුහල්පතිනිය ලබන 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජයවර්ධනආරච්චිගේ ප්‍රදිපා යන අයයි. සැකකාරිය ගාල්ල අක්මීමන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ බිරිඳක් බවද සඳහන් වේ.



අදහස් (8)

අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්

jayath Wednesday, 20 February 2019 08:05 AM

ගහේ කටු අමුතුවෙන් උල් කරන්න ඕනා නැහැ නෙව !

:       0       19

සනත් Wednesday, 20 February 2019 08:46 AM

සැමියාගේ දේශපාලන වියදම් වලට සල්ලි ටිකක් අඩුපාඩු ඇති. රෝමයේ ඉන්නකොට රෝමානුවෙක් වගේ ජීවත්වෙන්න එපායැ.

:       0       4

සෙනෙවි Wednesday, 20 February 2019 08:51 AM

පොහොට්ටු වෙන්න බැහැ

:       35       0

isurandi Wednesday, 20 February 2019 10:21 AM

දැන් ඉතින් සායම හේදෙන්නම පහර වදිනවා. මුළු වරිගෙටම මේ වැඩෙන්....

:       0       3

sanju Wednesday, 20 February 2019 10:23 AM

සේනි එයා පොහොට්ටුවේම තමයි..

:       1       30

sampath Wednesday, 20 February 2019 11:18 AM

ළමයින්ට සමාන අධ්‍යාපනයක් දෙනවා නම් හැම පාසලකටම අවශ්‍ය සම්පත් ලැබෙනවා නම් රුවන් බඳවාගැනීම ස්වාධීන මණ්ඩලයකින් කෙරෙනවා නම් මේ ප්‍රශ්න අඩුයි. කිසිම කෙනෙක් පාසල්වලට සතයක් දෙන්න එපා.. පාසල් සංවර්ධන ගාස්තු හැර...

:       0       5

rocky Thursday, 21 February 2019 01:07 AM

ලබන ඡන්දෙදි මෙයාව ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් පත් වේවි!

:       0       0

කල්පනා Thursday, 21 February 2019 01:22 AM

විදුහල්පති උසස්වීම් නැහැ කියා විරෝධතා කරවන්න කටයුතුකල ලේකම්වරයා මේ විදුහල්පතිනියට සිදුවුන දෙයට විරෝධතා කරන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 145 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site