(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසළ රදවනය ට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ පැවැත්වෙන සත්‍යග්‍රහයට පුත්තලම මුලික රෝහලේ වෛද්‍යවරු එක්ව ඔවුන්ට සහය දැක්වුහ.
අරුක්කාඩු කසළ රදවනයට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ කලපු තිරයේ 37 වන දිනටත් පැවැත්වෙන සත්‍යග්‍රහයට එක්වු පුත්තලම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඒ .ආර්.එම් .ජවුසි මහතා ඇතුළු වෛද්‍යවරුන් 20 කට ආසන්න පිරිසක් සමඟ වෛද්‍ය සිසුන් පිරිසක්ද එක්වී ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසළ රදවනයට විරෝධය දැඩි විරෝධය මතු කරන්නට වුහ.
මෙම සත්‍යග්‍රහයට සහාය පළ කරමින් එක්වු වෛද්‍යවරුන් පවසා සිටියේ යම් හෙයකින් කසළ රදවනය ඉදි කළහොත් ජනතාවට දැවැන්ත සෞඛ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බවයි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
අරුවක්කාඩු කසළ රදවනයට පුත්තලමේ වෛද්‍යවරු විරෝධය පාති
himal Sunday, 04 November 2018 02:55 PM
එහෙම නම් දොස්තර මහත්තයෝ... ඔය පැත්තේ ඉන්න මිනිස්සුන්ට කොළඹට එන්නත් එපා කියන්න. මොකද කොළඹට වෙන පැතිවලින් එන මිනිස්සු නිසා කුණු එකතු වෙන්නත් බෑනේ...
theshanMonday, 05 November 2018 03:30 AM
මෙය පිටුපස්සේ ඉන්නේ පැහැදිලිවම දේශපාලනය, නැත්නම් මොකද කිසිම ප්‍රයෝජනයක් ගන්න නැතුව තිබ්බ දෙයක්, ප්‍රයෝජනයට ගන්න යද්දී විරුද්ධ වෙන්නේ. සංහිදියාවට ප්‍රශ්නයක් වෙන නිසා මොන ජාතියක් කියල කියන්නේ නැහැ.
Sanju Sunday, 04 November 2018 03:48 PM
මිනිස් ජිවිත එක්ක සෙල්ලම් කරන කොටසක් තමයි ලංකාවේ දොස්තරලා කියන්නේ.
nimal Monday, 05 November 2018 05:27 AM
ඒ කියන්නේ කසල ඔහේ තියෙන තැන්වල තිබුණොත් සෞඛ්‍යට ප්‍රශ්ණයක් නැහැ. මේ අය මොන වෛද්‍ය පීඨයේද? ඉගෙන ගත්තේ.