IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අරාබි බසින් ලියැවුණු සැකකටයුතු බැනර් 500ක් කල්පිටියෙන් සොයාගනී

(පද්මා කුමාරී කංකානම්ගේ )
 
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් නාච්චිකල්ලිය ප්‍රදේශයේ කලපුව අද්දර  දමා ගොස් තිබූ අරාබි බසින් ලියා ඇති බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් කල්පිටිය පොලිසිය විසින් අද(28) සොයා ගෙන ඇත.
 
එම ප්‍රදේශයේ කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක දී පොලිසිය විසින් මෙම බැනර් තොගය සොයා ගෙන ඇත.
 
කල්පිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (2)

අරාබි බසින් ලියැවුණු සැකකටයුතු බැනර් 500ක් කල්පිටියෙන් සොයාගනී

Prabha Sunday, 28 April 2019 07:31 AM

මේ වැටලීම් වලට යන පොලිස් නිලධාරීන් නිසි ලෙස සන්නද්ධ කිරීම වැදගත්.

:       0       165

Aris Sunday, 28 April 2019 10:23 AM

අයි එස් කාරයෝ බෝට්ටු වලින් ඔය පැත්තට සේන්දු වුනාද කියන්නත් බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 195 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 397 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site