රටේ අර්බුදයක් ඇති කිරීම අවශ්‍ය නැති බවත්, වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියයි. පාර්ලිමේන්තුවේ දී බහුතරය ඇත්තේ කාටදැයි බලා ගත හැකි බව ද එ් මහතා පවසයි.
වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩුවේ පක්ෂ කිහිපයක නියෝජිතයෝද මෙම මාධ්‍ය හමුවට පැමිණ සිටියහ.



ඡායාරූප - ඉෂාන් සංජීව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කෝ කටවහගෙන අරලියගහමන්දිරෙන් එළියට එන්න, බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න කලින්.
එජාපයෙන් ඊළඟ මැතිවරණයට හොඳ නායකයෙක් ඉදිරිපත් කරන්න. ආයෙත් කිසිම දේශපාලන පක්ෂයක් ළංකරන්නේ නැතිව.. එතකො රට සංවර්ධනය ඉක්මන් වෙයි. සිරා කරපු වැඩේ අන්තිමයි.