IMG-LOGO

අර්තාපල් ආනයනික බද්ද අඩුකරයි

(රංජන් කස්තුරි)

ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා වන රුපියල් 50 ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 25 දක්වා අඩු කිරීමට නියමිතය.

මේ දිනවල එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා ඊට විකල්පයක් ලෙස අර්තාපල් මිල් අඩු කිරීමේ අදහසින් බදුමිල පහත දැමූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා පැවසීය.

දේශීය අර්තාපල් අස්වනු වෙළඳසැළට ලැබෙන්නේ ලබන පෙබරවාරි මාසයේදී වන හෙයින් බදුමිල සංශෝධනය කිරීම ගැටළු සහගත නොවන බවද ලේකම්වරයා කීවේය.



අදහස් (5)

අර්තාපල් ආනයනික බද්ද අඩුකරයි

රසික Wednesday, 25 December 2019 04:56 PM

එදා සිරිමා බණ්ඩාරනායක රජය සමයේ දවස පුවත්පතේ කතුවැකිය මට මතක් වූයේ මේ පුවත කියවීමෙන් පසුවයි.

:       1       9

විපුල Wednesday, 25 December 2019 10:07 PM

එදා රෙදිමිල වැඩිකර අර්තාපල් මිල අඩුකළ බව දවස පුවත්පතේ කතුවැකියේ සඳහන් වූයේ අලය බැස්සුවා යනුවෙනි.

:       0       21

Ratnamalala Wednesday, 25 December 2019 10:19 PM

දිනෙන් දින පොල්තෙල් මිලද වැඩිවෙමින් පවතී. බිත්තර මිලද එසේමයි. මේ ගැනත් අවධානය යොමුවේවා.

:       5       8

Bhanuka Thursday, 26 December 2019 03:08 AM

පසුගිය රජය කාලයේ මේ වගේ පිරටකින් ගෙනෙන දෙයක බදු අඩුකෙරුවාම කෑ ගහන දේශප්‍රේමී නඩයක් විපක්ෂයේ හිටියනේ... ඒ දේශප්‍රේමී නඩය දැන් රජයේ ඉන්න නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මුලින් පාන් පිටිවල බදු අඩුකෙරුවා.

:       0       24

lalithm Thursday, 26 December 2019 08:11 AM

අපේ පොල් ගොවියා, අල ගොවියා කීයක් හරි හම්බ කරගන්නේ මේ වගේ මිල ඉහළ ගියොත් විතරයි. නැතිනම් තව ටික කලකින් පොලුයි අලයි දෙකම පිටරටින්ම ගෙන්නලා කන්න වේවි. පොල්වතු ඔක්කොම කපන්නේ වවල වැඩක් නැති හින්දා නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 158 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site