(මනෝප‍්‍රිය ගුණසේකර)
ඉන්දියන් ඔයිල් සමාගම ද (අයි.ඕ.සී.) පෙට්‍රරල් සහ ඩීසල්වල මිල ගණන් අද (2) මධ්‍යම රාත‍්‍රීයේ සිට අඩු කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11/- කින්ද පෙට්‍රරල් ලීටරයක මිල රුපියල් 02/- කින්ද අඩු කර ඇතැයි වාර්තා වේ.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
අයි.ඕ.සී තෙල් මිල පහළට
ගල්කටස් Friday, 02 November 2018 02:46 PM
අඩු කළාට සමාන නැහැනේ...? ගරු අගමැතිතුමනි මේ දෙකෙහි මිල ගණන් සමාන කරවන්න. ඔවුන්ට ඕනෑ විදියට නැටීම නවත්වන්න. එය ජනතාවගේ පැතුමයි.
mahinda raja Friday, 02 November 2018 06:37 PM
එහෙම කලොත් ඉන්දියාවේ සපෝට් එක ලැබෙන්නේ නැහැ.