(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන ලබන 12 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8 )දැනුම් දුන්නේය.
මේ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන රථගාල එදින වසා දැමෙන බවද හෙතෙම සඳහන් කළේය.
මහජන ගැලරිය රාජතාන්ත්‍රිකයන්ට පමණක් වෙන් කෙරෙන බව පැවසූ කතානායකවරයා මන්ත්‍රීවරුන්ගේ වාහන අදාල රථගාල් වෙත යොමු කිරීමට පියවර ගැනෙන බවද පැවසුවේය.
එසේම මන්ත්‍රීවරුන් එදින සිය රියදුරන් සමග පැමිණීම වැදගත් බවත් රථවාහන හැසිරවීම සඳහා රථවාහන අංශ පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අයවැයදා ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ කතානායක මැතිසබයට කියයි
චමින්ද ජයනාත් ජයසූරිය Monday, 08 November 2021 12:23 PM
ඔව්...ඔව් හොද ආරක්ෂාවක් තියෙන්න ඕන...මොකද මොල හතකින්නෙ මේ පාර අය වැය හදල තියෙන්නෙ...අය වැයට මොකක් හරි දෙයක් උනොත් එහෙම අසරණ මිනිස්සුන්ට පව්නෙ....