IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අමාත්‍යංශ 20 කට නව ලේකම්වරු

(ඩයනා උදයංගනී)

අමාත්‍යාංශ 20ක් සදහා පත්කෙරුණු නව ලේකම්වරුන්  වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ සිදුකෙරිණි.
 
එම නව ලේකම්වරුන් මෙසේය

එස්.එම්. මොහොමඞ් මහත්මිය

සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්

ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා  

මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්

 

ජේ.ජේ. රත්නසිරි මහතා

අධිකරණ, මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්

 

රවින්ද්‍ර හේවාවිතාරණ මහතා

වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්

 

ජේ.ඒ. රංජිත් මහතා

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්

 

ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම්

 

එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා

මගීප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්

 

ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්

 

වසන්තා පෙරේරා මහත්මිය

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්

 

එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්

 

එස්.හෙට්ටිආරච්චි මහතා

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්

 

ආර්.පී. ආර්යසිංහ මහතා 

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම්

 

ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය

කාන්තා හා ළමාකටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්

ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය

පරිසර හා වන ජීවි සම්පත් අමාත්‍යාංශයේ ලේකම්

 

ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා 

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්

 

එම්.පී.ඞී.යු.කේ. මාපා පතිරණ මහතා

කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්

 

ආර්.එම්.අයි. රත්නායක මහත්මිය

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම්

 

පී.එස්.එම්. චාල්ස් මහත්මිය 

සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්

 

එන්.බී. මොන්ටි රණතුංග මහතා

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්

 

ආචාර්ය පි‍්‍රයත් බන්දු වික‍්‍රම මහතා

නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්

 



අදහස් (6)

අමාත්‍යංශ 20 කට නව ලේකම්වරු

පිටිගල මිලානෝ Wednesday, 27 November 2019 11:47 PM

වියත්මගේ හොරුන්ට සහ මහබැංකු හොරුන්ට බැනලා කතා පවත්වපු අය පොරකාලා මරාගෙන දැන් තනතුරු ලබාගන්නවා. ඒ අල්ල පනල්ලේ පරණ හොරුරැල ඇමැතිකම් ගන්නවා. රටේ වෙනසක් බලාපොරොත්තුවෙන් ඡන්දෙ දාපු අය දැන් අපේක්ෂකයින්ගේ මව්තුමියන්ව ගෞරවයෙන් මතක් කරනවා. හොරුන් ඇමතියන් වුනේ කෙසේදැයි කියමින්...

:       150       313

ranjanThursday, 28 November 2019 10:15 AM

පසුගිය කලේ කඩේගිය හංසයාගේ විලාපය...

:       0       63

sanjee Thursday, 28 November 2019 02:25 AM

ජේ.ජේ. රත්නසිරි මහතා ඉතා නිර්භීත කොන්ද පණ තියෙන අවංක පරිපාලන නිලධාරියෙක්, ඒ බව පසුගිය කාලේ හොඳින් පැහැදිලි වුණා.. ඔබට අප සැමගේ ආචාරය..

:       0       59

waruna Thursday, 28 November 2019 05:10 AM

ආත්මාර්ථකාමී කුහක ගති ඇත්තන් සෞඛ්‍ය ලේකම්ලා ලෙස පත් නොවීම රටේ වාසනාවක්....

:       115       22

A.Siva Thursday, 28 November 2019 07:18 AM

කී දෙනෙක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ගත්තද?

:       21       70

sandy123 Thursday, 28 November 2019 07:58 AM

උගත්, බුද්ධිමත්, අවංක පාදෙණියට මොකද වුනේ?

:       112       215

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site