(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ 2018 විභාගයට නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(30) පෙරවරුවේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළ කර තිබේ.
මෙවර අපේක්ෂකයින් 68,009ක් ප්‍රතිඵල නැවත සමීක්ෂණයට ඉල්ලුම් කර තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අපොස නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ