(යොහාන් භාසුර)
සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු ක්‍රියාත්මක කළ දුම්රිය ගමන් වාර 152 කට අමතරව අන්තර් පළාත් දුම්රිය ගමන් වාර 10 ක් ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ගමන් වාර දෙකක්, කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ගමන් වාර දෙකක්, කොළඹ කොටුව සිට මහනුවර දක්වා ගමන් වාර දෙකක්, මහනුවර සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර දෙකක්, මරදාන සිට මාතර සහ මාතර සිට මරදාන දක්වා ගමන් වාර බැගින් නව අන්තර් පළාත් දුම්රිය ගමන් වාර 10 ක්‍රියාත්මක වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අන්තර් පළාත් දුම්රිය ගමන් වාර 10ක්
Lalith M Friday, 05 November 2021 07:09 AM
තදබද නොවී යාමට අවශ්‍ය තරමට දුම්රිය යොදන්න. නැවත කොවිඩ් පොකුරු නිර්මාණය වෙන්න පහසුම ක්‍රමය දුර්වල ප්‍රවාහන සේවය.