( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ පොකුණුවිට වැලිගම්පිටියේදී වෑන්රියක් සහ යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් සිදු වු අනතුරකින් පොලිස් කොස්තාපල්වරයකු මියගොස් තිබේ.
කිරිඇල්ල ,ගල්කරුකන්ද පදිංචි පිටකොටුව පොලිස් ස්ථානයට අනියුක්තව සේය කළ තරංග ගයාන් නම් (33) කොස්තාපල්වරයෙකි.
සිය නිවසේ සිට රාජකාරි ස්ථානයට වාර්තා කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අනතුරකින් කොස්තාපල්වරයෙක් මරුට