(රංජන් කස්තුරි)
අධ්‍යාපනය කාලානුරූපීව වෙනස් විය යුතු යැයිද එය හැමදාම එකතැන තිබිය යුතු දෙයක් නොවන බවද අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
කොළඹ විශාඛා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක් වෙමින් අධ්‍යාපන ඇමතිවරයා එසේ කීවේය.
දකුණු කොරියානු ජන රජයේ ග්වන්ශ්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එම පරිත්‍යාගය කර තිබිණ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අධ්‍යාපන ඇමති ජී.එල් කියන කතාව
මුණසිංහ Friday, 30 April 2021 01:52 AM
කතාව ඇත්ත. නමුත් තවමත් කයිවාරු විතරයි වැඩ නැහැ.
siri Friday, 30 April 2021 07:29 AM
මේ කතාව කියන්න සුදුසුකම් ඇති අය අතරෙන් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමා මේ ඇමති තුමා. මොකද "කාලානුරූපීව" දේශපාලන ගමන්මග කාලෙන් කාලෙට වෙනස් කරපු කෙනෙක් නිසයි අපට එහෙම හිතෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු කාලේ මෙතුමා "ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම් ගෙනගිය බෙදුම්වාදී යුද්ධය නැවැත්විය හැක්කේ සාකච්චා මාර්ගයෙන් මිස සටන් කිරීමෙන් නොවේය" කියමින් ප්‍රභාකරන්ගේ කණ්ඩායම් සමඟ ලෝකය වටේ සාමසකචා පැවැත්වීම සඳහා ගියා අපට මතකයි. ඒ දවස්වල මෙතුමා ඉදිරිපත්කල සාම යෝජනාවලියට මිනිස්සු කිව්වේ " පොට්ටනිය" කියලයි. එදා එතුමාගේ එම වැඩපිළිවෙලට එහෙම කියපු මිනිස්සු එක්කම තමයි අද එතුමා "කලානුරුපීව" ජයට මඟුල් කන්නේ.