IMG-LOGO

අද පැයක විදුලි කප්පාදුවක්

(යොහාන් භාසුර)

පැයක විදුලි කප්පාදුවක් අද (12) පස්වරු 5.30 ට ආරම්භ කරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව කලින් දැනුම් දුන් ප්‍රදේශවල අද පස්වරු 5.30 ට සිට රාත්‍රී 9.30 අතර කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුවන බව එම උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (6)

අද පැයක විදුලි කප්පාදුවක්

Sunil Wednesday, 12 January 2022 10:51 AM

අද

:       1       5

Rohana Wednesday, 12 January 2022 10:57 AM

මැතිවරණයකින් පරාජය වෙනවට වඩා මේ ආණ්ඩුව ඉල්ලා අස්වුනොත් නම්බුයි නේද ?

:       1       14

fairoosWednesday, 12 January 2022 12:30 PM

අනේ අපේ ලංකාවේ ඉන්න වහල්ලුන්ට මේවා තේරෙනකොට අපි බංකොලොත් වෙලා ඉවරයි

:       1       3

katas Wednesday, 12 January 2022 12:47 PM

ඔය බලධාරින් කියන්නවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවලදී කිව්වා කියා ගුවන් විදුලියෙන් කී පාරක් කීවද... නැවත විදුලිය කපන්නේ නෑ කියලා...? මගේ කන් දෙකටම කීපාරක් කී දවසක් ඇහුණාද මේ ප්‍රකාශ..? ඇත්තටම ලැජ්ජයි සහ පව් කඩේ යවන යැවිල්ලට. කිසිකෙනෙක් කියන කිසිවක් නැවත නම් පිළිගන්නේ නෑ මේ රටේ ජනතාව. මොකද කියන්නේ ඔක්කොම බොරු...

:       0       3

wicky Wednesday, 12 January 2022 01:45 PM

එතකොට 1996 කාලේ පැය 4 ගානේ ලයිට් කැපුවේ... දැන් අඩුම ගානේ කොහොම හරි හැමතැනටම කපන්නෙත් නැහැ. හැමදේටම ආණ්ඩුවටම කරන්න දෙයක් නැහැ.., මිනිස්සු පොඩ්ඩක් හිතලා, විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කළොත්... ඔය රෑ 7ට ඉඳලා පැය දෙකක් විතර යන වැඩගම්මකටම නැති නාට්ටි ටික බලන එක නැවැත්තුවත් මොකද) මොකද මේ රටේ ඉන්ධන නැහැනේ, ආනයනය කරන්න ඩොලර් නැහැ.. ඒ ප්‍රශ්නයේ ඉතින් වෙනම දෙයක්.... ඒත් දැන් ඉන්න තැනින් දෙයක් කරන්නවත්...

:       3       0

චන්දන Wednesday, 12 January 2022 03:07 PM

ඊයෙත් කැපුවනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 158 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site