IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පස් දෙනකුගේ වැඩ තහනම්

ජයන්ත සමරකෝන්
 
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි නිරීක්‍ෂණ කුළුණ මතට නැග විරෝධතාවයක නිරතවීම පිළිබඳ සිද්ධියේදී රාජකාරී පැහැර හැරීමේ චෝදනා මත එහි නියාමන නිළධාරින් සිව් දෙනෙකුගේ හා ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇත.

 
මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයේදී හෙළි වූ තොරතුරු මත විනය පරීක්‍ෂණයකට යටත්ව මෙම තීරණය ගත්බව බන්ධනාගාර  මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.  



අදහස් (1)

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පස් දෙනකුගේ වැඩ තහනම්

රවින් Thursday, 25 October 2018 04:24 PM

ඒගොල්ලන්ව කන්න බොන්න දීලා බලාගනියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site