සුජිත් හේවාජුලිගේ
බහුතර මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා පාර්ලිමේන්තුවෙන් ස්ථාපිත වනතුරු රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන්නැයි කතානායක කරු ජයසුරිය මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තුව කල් දමන්නේ නම් තමාගේ ද අනු දැනුම ඇතිව එය සිදුවීම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය යැයි ද කතානායකවරයා ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් කතානායකවරයා ජනාධිපතිවරයාට අද (28) යවා ඇති නිවේදනයන පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි කතානායකතුමනි. ලක්ෂ ගණනක් ජනාධිපති වෙන්න ඡන්දෙ දුන්නේ හිටපු ජනාධිපතිට විරුද්ධව. එහෙව් එක ඔහු කොහොමද මෙහෙම කරන්නේ.
බහුතරය පෙන්වපු ගමන් ඔබත් පෙට්ටගම් බැඳගන්නවා නේද?
ඉතා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක්.
බහුතරය තිබෙනවා නම් පාර්ලිමේන්තුව රැස් වෙනවට ඔච්චර බය මොකද ?
හිටපු ජනධිපති ප්‍රේමදාසත් පාර්ලිමේන්තුව කල් තිබ්බා දෝෂාභියෝගය ආව වෙලාවේ... විධායක ජනාධිපති බලතල ලැබුණු කොයි කෙනත් අන්තිමේදී ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව තමා වැඩ කරන්නේ... මේ විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කළ යුතුයි.