(නිමල කොඩිතුවක්කු)
වත්මන් රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසන් සභාව හමුවේ (06) වැනිදා නැවත පෙනී සිටින්නැයි අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත දැනුම් දී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා බත්තරමුල්ල පෞද්ගලික ගොඩනැගිල්ලක් මාසික කුලියකට ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පැමිණිල්ලකට අදාළව ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා ඒ මහතා මෙලෙස කැඳවා ඇත.
අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පසුගිය 27 වැනිදාද වත්මන් ජනාධිපති කොමිසන් සභාව හමුවේ පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තුරුන්ට ඔය සාලාවේම කොනක පැදුරු කෑල්ලක් දාලා දුන්න නම් වරින්වර කැඳවන එක නතර කරගන්න තිබුණා නේද කියලා මට නිකමට හිතෙනවා.