මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.
“ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට මගේ උණුසුම් සුබ පැතුම්. ඔබගේ සහයෝගය මාලදිවයිනේ අපට සැමවිටම ශක්තියක් වුණා. ඔබගේ ඉදිරි රාජකාරී හා වගකීම් කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා”.
2025 දෙසැම්බර් මස 04
754
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
568
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අගමැති මහින්දට මාලදිවයිනෙන් සුබපැතුම්