IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අගමැති මෝදි ලබන මස මුල් සතියේ ලංකාවට

( තිළිණි ද සිල්වා )

දෙවන ධුර කාලය වෙනුවෙන් තේරී පත්වූ  ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හදිසි සංචාරයක් සඳහා ලබන මස මුල් සතියේදී මෙරටට පැමිණෙනු ඇතැයි තානාපති ආරංචි මාර්ග වාර්තා කර සිටී.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලබන මස 07 වැනිදා සිට 08 වැනිදා මාලදිවයිනේ නිල සංචාරයට බලා යන අතරවාරයේදී ලංකාවට පැමිණෙන බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අතර අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන්  කර ඇත්තේ ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරය අතරතුර ලබන 09 වැනිදා මෙරට සංචාරය කිරීමටද සැළසුම් කර ඇති බවයි.

මෝදි මහතාගේ දෙවන පදවි ප‍්‍රාප්ති උත්සවය ඊයේ (30) පැවති අතර ඊට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහභාගී වුණි



අදහස් (6)

අගමැති මෝදි ලබන මස මුල් සතියේ ලංකාවට

දයාවතී Friday, 31 May 2019 01:08 PM

මෙතුමාගේ මේ දෙවන පැමිණීම ගියවර අගමැති වී ලංකාවට පැමිණ අනුරපුර ශ්‍රී මහබෝධියට වුණු භාරය ඔප්පුකිරීමට වියයුතුයි...

:       0       0

Rupawathie Friday, 31 May 2019 01:28 PM

එන්න එපා මේ පැත්ත පළාතටවත්..

:       0       0

Raveendra Friday, 31 May 2019 02:43 PM

මල්ලි අයියගේ මගුල් ගෙදර හොඳ වෙලාවට ගියේ... ඒ නිසා හුරේ... අපේ අල්ලපු ගෙදර අයියා අපිව බලන්න එනවෝ.. කොයි පැත්තේ කෑල්ලද අයියට ලියලා දෙන්න ඕනේ..?

:       0       149

chandima Friday, 31 May 2019 04:24 PM

ඉස්සර මහරැජින, නැතිනම් අාදිපාදවරු ඔහොම ඇවිත් ගියා.

:       0       111

Nandalal DE SILVA - France Saturday, 01 June 2019 10:18 AM

මෝදි දෙවැනි වරට අගමැති හැටියට පත්වීමේ රහස කියාදී, පොළොන්නරුවේ පොඩි මල්ලිට යලිත් වරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති හැටියට "එල්ලෙන්න වැලක්" හොයාදීමද මේ හදිසි ගමනේ අරමුණ? අගමැති මෝදිගේ පදවි ප්‍රාප්තියට මාලදිවයිනට ආරාධනා නොකර තිබියදීත්, එහි ගොස් පිළිකන්න පැත්තෙන් අපේ රටට අගමැති මෝදි එන්නේ මොන ගැටයක් ගහන්නද දන්නේ (අවසරයි)තිරුපති කෝවිලේ වැඩසිටින දෙවියන් පමණයි!

:       0       0

sampath Sunday, 02 June 2019 02:44 AM

එකපාරක් ලොකු අයියා ඇවිත් තුවක්කු බටපාරක් කාලා ගියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 525 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 114 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site