IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අගමැති ආසියානු සංවර්ධන බැංකුවේ මුලසුනට

(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ මුලසුනට අද (05) පත්වූ බව අගමැති කාර්යාලය පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ 54 වැනි වාර්ෂික මහ සභා රැස්වීම අද පැවැති අතර එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2021/2022 වර්ෂය සඳහා එහි අධිපතිවරුන්ගේ මුලසුනට පත්විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිධූරය දරමින් අන්තර්ජාලය ඔස්සේ පැවැති වාර්ෂික මහ සභාවට සහභාගි විය.

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

 



අදහස් (16)

අගමැති ආසියානු සංවර්ධන බැංකුවේ මුලසුනට

මැක්ස් Wednesday, 05 May 2021 04:32 PM

සජබ, ජවිපෙ හිතවාදීන්ගේ තර්ක අනුව මේ තනතුර අල්ලස් දීලා ගත්ත එකක් වෙන්න බැරිද?

:       0       0

dhanu Wednesday, 05 May 2021 05:10 PM

ADB එකට බුදු සරණයි

:       0       0

සේනක~ඉතාලිය Wednesday, 05 May 2021 07:28 PM

මෙන්න මෙිවට තමයි කියන්නෙ, සුදුස්සාට සුදුසු තැන දෙනවා කියලා.හැබැයි මෙතුමාටත් වඩා ඔතනට සුදුසුකම පුද්ගලයො ඉනනවා

:       0       0

විජිත් Wednesday, 05 May 2021 09:39 PM

මෙය එතරම් වැදගත් දෙයක් නොවෙයි.ඕනෑම සැසියක් පවත්වන විට එහිදී මීළඟ වසර සඳහා සභාපති වරයෙක් ,ලේකම් වරයෙක් ,.....ලෙස ඒ සැසියට සහභාගිවන රටවල් වලින් නියෝජිතයින් පත්කරගන්නවා. අපේ රටේ බයියෝ මෙය වැරදි විදිහට තේරුම් ගන්න පුළුවනි...ඒ නිසා මේ කියන්නේ බයියනේ මේ " ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති " නොවේ.

:       0       0

නයන් Thursday, 06 May 2021 12:03 AM

ඒකත් හින්දල තමයි පස්ස බලන්නේ අප්පොච්චා

:       0       0

Don Thursday, 06 May 2021 04:38 AM

ඔහු තමයි අසාර්ථකම මුදල් අමාත්‍යවරයා ආසියාවේම

:       0       2

ranjith Thursday, 06 May 2021 05:04 AM

එකත් ඉවරයි වගේ බංකොලොත් කරලා දායි

:       5       35

pradeepa Thursday, 06 May 2021 05:16 AM

ආසියානු සංවර්ධන බැංකුවට සියලුම දෙවියන්ගේ පිහිටයි..... නියමෙට දෙයි වැඩේ....

:       0       2

Malika Thursday, 06 May 2021 05:27 AM

ඒකේත් අවසානය.

:       0       1

banda Thursday, 06 May 2021 07:01 AM

ආසියානු සංවර්ධන බැංකුවට අබ සරණයි......

:       0       1

fairoos Thursday, 06 May 2021 07:03 AM

මෙයාත් රවී වගේ ආසියාවේ හොඳම මුදල් ඇමැති කෙනෙක් වෙයි

:       1       0

Buddika Thursday, 06 May 2021 08:47 AM

යුද්දෙන් රට බේරාගන්න දේශපාලන නායකත්වය මෙතුමාට දුන්නා. ඊට පස්සේ රට විනාශ කලා වංචාව දුෂණය පවුල් පාලනය අයථා මුදල් ගනුදෙනු නීතියට අතපෙවිම වගේ ප්‍රශ්න ගොන්නක්

:       0       0

Lahiru Thursday, 06 May 2021 09:08 AM

හපෝයී.....

:       0       1

ව්පරමා Thursday, 06 May 2021 09:20 AM

හෙල්පින් හම්බන්තොට මතක් වුණා. දෙන්න සුදුසුකම් ඇති කෙනෙක් නැද්ද මන්දා?

:       1       5

NandasiriThursday, 06 May 2021 11:02 AM

ඒක තමයි... ඕක අර රවී කරුණානායක වගේ කෙනෙකුට දෙන්න තිබ්බේ.

:       2       1

naushi Thursday, 06 May 2021 09:26 AM

පවුලේ අනිත් කට්ටියවත් එහෙ තනතරු වලට පත්කරගන්න. එතකොට තවත් ලේසියි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 247 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site