(යොහාන් භාසුර)
පාතාල නායක මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ නීතිවිරෝධීව ඉන්දියාවට පැනගොස් සිටියදී හෘදයාබාධයකින් මියගිය බව ඩීඑන්ඒ පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
‘අංගොඩ ලොක්කා’ පසුගිය වසරේ (2020) ජුලි 3 වැනි දින බාලාජිනගර්හිදී මියගිය අතර ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාලයේදී පැවැත්විණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘අංගොඩ ලොක්කාගේ’ මරණය තහවුරුයි
බද්රානි Wednesday, 17 November 2021 05:10 PM
මේ රටේ ජනාධිපති වෙන්න තරම් සුදුසු කම් ඇති මෙවන් වීරෝධාර පුද්ගලයින් මිය යාම. ජාතියේ අවාසනාවක්.