IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හෝර්ටන්තැන්නට ගිනිදැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ

(ශාන්ත චන්ද්‍රසිරි)
 
හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ගිනි දැල්විය හැකි උපකරණ නීතිවිරෝධීව රැගෙන යාමේ චෝදනාවට   වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද(05) නියෝග කළේය.
 
මෙලෙස දඩ නියම වූයේ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි තුවාන් ආපිල්ඩීන් නැමැති පුද්ගලයෙකුටය.
 
අනවසර ලෙස හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ගිනි දැල්වීමේ උපකරණ  රහසිගත ලෙස රැගෙන ගොස් සිටියදී වනෝද්‍යාන නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.
 
හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත සහකාර භාරකරු පී. ටී. දයාරත්න,  වන සත්ත්ව නියාමකරුක්ෂාන් ලක්ෂාන්ත යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට තිබු අතර, වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ මහතා වන සත්ත්ව දෙපාර්තුමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින ලදි.           



අදහස් (1)

හෝර්ටන්තැන්නට ගිනිදැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ

බෝරා Thursday, 05 September 2019 10:40 AM

සත පහකට විශ්වාස නෑ මෙයාලව. කොහොමත් මෙයාලට වනාන්තර පෙන්නන්න බෑනේ. මෙයාලගේ අනිත් වැඩේ තමයි ඔය ඉවෙන්ට් සංවිදානය කරන්නන් එක්ක එකතු වෙලා ට්‍රැවල් කරනවා කියල ලංකාවේ හොදම තැන් බලාගෙන ඇවිල්ල පස්සේ ඒ ඒ පැති ටික ටික ආක්‍රමණය කරන එක පොඩි පොඩි හොටෙල් ගහන්න ඉඩම් ගන්න එක. අකුරු තුනේ දෙයියට සම්බන්ද අයට ඉතින් මේක අරාබියක් කරනකම් නින්ද යන්නේ නෑනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 56 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 250 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 685 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 165 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 212 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 609 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site