IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිමිනමට පහර දුන් අයියා-මලෝ අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

 

බීමතින් විහාරස්ථානයට පැමිණ විහාරස්ථානයේ හිමිනමකට සහ ඇබිත්තියාට පහර දුන් අයියා මලෝ දෙදෙනෙකු අද (15) රාජාංගනයේදි අත්අඩංගුවට ගත් බව රාජාංගනය පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පදිංචි අයියා මලෝ දෙදෙනෙකි.

මොවුන් දෙදෙනා රාජංගනය සුදර්ශණාරාම විහාරස්ථානයට  බිමතින් පැමින ඇති බවත් එහිදි බිමතින් විහාරස්ථානයට නොපැමිනෙන ලෙස විහාරස්ථානයේ හිමිනමක සිදුකල අවවාදය නොරිස්සු මෙම අයියා මලෝ දෙදෙනා හිමිනමටත් ගැටුම බේරිමට පැමිනි ඇබිත්තියාටත් පහරදි ඇතැයි පොලිසිය කියයි.

හිමිනම සහ ඇබිත්තියා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.

 



අදහස් (5)

හිමිනමට පහර දුන් අයියා-මලෝ අත්අඩංගුවට

අස්ලම් Tuesday, 16 April 2019 04:45 AM

සමාවෙන්න. බේබදු කම හා ලංකාව කියන්නේ, රෝමිඕ - ජුලියට් ට වඩා කිට්ටු දෙයක්. සතුටට බොනවා, දුකට බොනවා, විඩාවට බොනවා, සන්සුන් වෙන්න බොනවා, අලුත් අවුරුද්දට බොනවා, වෙසක් එකට බොනවා, පෝයට බොනවා, බිස්නස් සදහා බොනවා, පොලිසියෙන් උදව්වක් ගන්න බොනවා. සුරාව නැතුව පන්සල් යන්න බැරි තත්වයක් උදා වෙනකම් ජීවත් වෙන්න උනා නේ.

:       0       121

raviTuesday, 16 April 2019 08:15 AM

මෙව්වාට වග කිවයුත්තේද? අද වෙහෙර විහාරස්ථානවල ඉන්න චීවරදාරීන් ... මොකද , අපි අපේ රටේ "" විනය "" පන්සලට සහ චීවරධාරීන්ට බාරදීල රජය බකන්නිලාගෙන හිටිය නිසා . . අද කාන්තාවන්ට දානේ ටික වත් අරගෙන පන්සලකට යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ .. ඉතින් මෙවැනි දේවල් නිසා " ගරුත්වය " කියන වචනය.. වෙහෙර-විහාරස්ථානවලින් මැකිලා ගිහින් .. අද චීවරධාරීන් ජීවත්වෙන හැටි දැක්කහම .....

:       430       37

කරුණාවතිTuesday, 16 April 2019 10:04 AM

ලංකාවේ පුදුම පිස්සෝ ඉන්නේ. බේබද්දෝ කරපු වරදට බනින්නේ හාමුදුරුවන්ට.

:       0       248

SamarasekaraTuesday, 16 April 2019 03:11 PM

මේ රවි නේද අර පාප් වහන්සේ දෙවියන්ගේ සේවකයෙක් කියල කිව්වෙ?

:       0       158

Sunil Wednesday, 17 April 2019 06:36 AM

කොහොමත් ඔය රවී කියන්නේ චතුර කියන්නෙත් එක වගේ දෙන්නෙක්...... කට ඇරියොත් විනාශයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 3 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 82 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 318 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 154 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 293 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 657 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site