සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය විසින් සෙනෙහසේ තුරුවියන රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ පැල බෙදීමේ වැඩසටහනක් අද (14) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී සිදුකෙරිණි.
සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගල හිමියන් විසින් සංඛේතාත්මකව කරඳ පැල බෙදා දීම සිදු කළ අතර කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සුරකිමු ශ්‍රී ලංකා ව්‍යාපාරය මගින් පැල බෙදීමේ වැඩසටහනක්
sara Friday, 15 February 2019 02:01 AM
ඕන ගොනෙකුට ගස් කපන්න පුළුවන් ............. ගහක් හිටවන්න එහෙම ගොන්නුන්ට බැහැ ......
Raveendra Friday, 15 February 2019 03:01 AM
මනුෂ්‍යයන් වන අපගේ යුතුකම පරිසරය රැක ගැනීම. සුළුවෙන් හෝ අපට එයට දායකවීමට හැකිය..... එය අප අනාගත පරපුරවෙනුවෙන් කරන ආයෝජනයකි. ගරුතර ස්වාමින් වහන්සේ ඇතුළු ඔබලාගේ ක්‍රියාකලාපය අප හදවතින්ම අගය කරන්නෙමු.
lanka Friday, 15 February 2019 06:02 AM
ප්‍රසිද්ධියට කරපු බොරු ෂෝ එකක් වගේ පෙන්නේ.
විසිති Friday, 15 February 2019 08:39 AM
ඕක මොකක්ද? රන්ජා අඹ පැල 1000 ක් නොමිලේ බෙදුවේ..
sira Friday, 15 February 2019 09:48 AM
කවුද මේ කොණ්ඩ මල්ලිලා...?
ස්ටේවන් වටරැක Friday, 15 February 2019 12:34 PM
පාහියන්ගල හාමුදුරුවෝ රට, ජාතිය වෙනුවෙන් නඩු කිව්වා. කියන්න දුකයි නඩුවට ඉදිරිපත් වුණු ජනාධිපති යයි කියාගන්නා නිතීඥවරු හාමුදුරුවන්ගෙන් සල්ලි ඉල්ලලා කරදර කළා.