IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

(ඩයනා උදයංගනී)

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම් ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවය හේතුවෙන් මනාප ලැයිස්තුව අනුව තමාට එම මන්ත්‍රී ධූරය හිමිවන නිසා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ බව ශාන්ත බණ්ඩාර මහතා කීවේය. 

 



අදහස් (8)

ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

rama Wednesday, 07 August 2019 08:36 AM

ඊ ළඟ එන කෙනා පොහොට්ටුවෙන් නිසා එන්න දෙන්නේ නෑ... ඒ ඊරිසියාව....

:       126       183

sirimal Wednesday, 07 August 2019 08:55 AM

මොන ක්‍රමයට ලැබුණත් ඉතින් පිනට තමා ඉතින්. අපිට නම් ආරංචි සේරම කට්ටිය පොහොට්ටුවේ එක්කෙනාට සල්ලන් වෙන්න යනවා කියලයි.

:       3       204

Prabha Wednesday, 07 August 2019 08:57 AM

එහෙන් ගියත්, මෙහෙන් ගියත් පාර්ලිමේන්තුවෙන් ලැබෙන බත් පිඟානයි, පින්පඩියයි වරදින්නේ නැහැ නෙවැ...

:       0       69

d Wednesday, 07 August 2019 10:00 AM

ජාතික ලැයිස්තුවට උපාධිය අනිවාර්ය කරන්න.

:       0       115

Nandalal DE SILVA - France Wednesday, 07 August 2019 10:57 AM

කුරුණෑගල පළාතේ සමහර වයසක මන්ත්‍රීවරු තවමත් කෘතිම විදියට තරුණ පෙනුම් මවාගෙන බලයට කෑදරකම් මත දඟලනවිට, පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අකාල අභාවය නිසා දැන් ඒ පැත්තේ තවත් හුටපට ඇතිවීගෙන එනබව මින් පැහැදිලි වෙනවා !!!

:       0       0

Amila Wednesday, 07 August 2019 10:59 AM

පොහොට්ටුවට මන්ත්‍රීධුරේ යන නිසා කරපු කුජීත වැඩක්නේ..! ආණ්ඩුවේ ඉන්නකන් යූ.එන්.පී එකේ එල්ලිලා ඒක විනාශ කළා. දැන් පොහොට්ටුවේ එල්ලිලා හිටියට ඉරිසියාව, කුහකකම එක සැරේටම මතුවුණා. මොකද පොහොට්ටුවේ එල්ලුනේ රැල්ල ඒ පැත්තට නිසා...

:       0       0

Kamal Wednesday, 07 August 2019 01:32 PM

හුඟක් හොඳවැඩක් කලේ... පොහොට්ටුවට ගියා කියන්නේ තවත් මිරිස් කුඩු ගහන්නෙක්, හොරෙක්, කුඩ්ඩෙක්, එතනෝල්කාරයෙක්, හරක් හොරෙක් ඔතැනට පත්වෙනවා කියන එක...

:       0       0

jinasena Wednesday, 07 August 2019 03:48 PM

මේක නම් මොකක්හරි උප්පර වැට්ටියකට.. මට සැකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 101 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 71 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 175 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 498 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 391 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 296 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site