IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


වයඹ පාසල් වහලා - තවමත් ඇඳිරි නීතිය

වයඹ  පළාතට  පනවා ඇති  ඇඳිරිනීතිය  හේතුවෙන් අද ( 14) එම පළාතේ සියලු පාසල් වසා දමා තිබේ.

ඊයේ  (13)  වයඹ පළාතේ  ප්‍රදේශ කිහිපයක ඇති වූ  කලබලකාරී තත්ත්වය සවස්  වනවිට වැඩිවීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට පමණක් පනවා තිබූ ඇඳිරිනීතිය වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම් දෙනතුරු මුළු වයඹ පළාතටම ක්‍රියාත්මක කෙරිණි.

මේ වන විට තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති  අතර  තවමත් වයඹ පළාතේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.



අදහස් (4)

වයඹ පාසල් වහලා - තවමත් ඇඳිරි නීතිය

saman Tuesday, 14 May 2019 05:02 AM

මේ අවස්ථාවේ අප සන්සුන්ව ක්‍රියා කල යුතුය. කඩසාප්පු නිවාස පල්ලි වලට පහර දීමෙන් වන්නේ ත්‍රස්තවාදීන්ට නැවත නැගී සිටීමට හේතු සපයා දීමයි.

:       7       380

sandy123 Tuesday, 14 May 2019 05:41 AM

ඇත්තෙන්ම ඔබ හරි.

:       0       20

ලංකාපුත්‍ර Tuesday, 14 May 2019 05:42 AM

වයඹ පලාතේ සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රීලා කවුද? මේ පළාතේත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු තියෙනවානේද? දිස්ත්‍රික් ලේකම්ලා හා ප්‍රාදේශීය ලේකම්ලා ඉන්නාවානේද? ඒ සැමටම එකතුවී සාකච්ඡාකර මෙම ප්‍රශ්ණ විසඳීමට උත්සාහයක්වත් ගන්න බැරිද? පළාතේ සිටින ජ්‍යෙෂ්ඨම මන්ත්‍රී හෝ ඇමති මෙයට මැදිහත් වෙනවානම් ඔවුන් රට ගැන හිතනවානම් මේ ප්‍රශ්ණ විසඳන්න අපහසු නොවේවි

:       0       76

මහකන්දේ විජිත සිරි හිමි Tuesday, 14 May 2019 06:01 AM

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ දිස්ත්‍රික්කයේ පාසල් වහලා. රටේ දරුවන්ට පාසල් එන්නලු රට ආරක්ෂිතයි සුරක්ෂිතයිලු. රනිල් පත්කළ මහබැංකු අධිපති වගේම තමයි අධ්‍යාපන ඇමති. සුරක්ෂා රක්ෂණයත් කාලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 181 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 478 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 778 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 1002 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1566 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1251 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site