IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වෑන් රථ සිද්ධියේ තුවාල ලැබූ සැකකරු මරුට - පලාගිය අය අත්අඩංගුවට


අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වාද්දුව නගරයේදී හමුදා නිලධාරීන් එල්ල කළ වෙඩි තැබීමකදී තුවාල ලැබූ සැකකරු මියගොස් ඇති බවත්, පලාගිය සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
ඊයේ (29) වාද්දුව නගරයේ සිට පානදුර පිංවත්ත දක්වා අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් පසුපස හමුදා භට පිරිසක් හඹාගිය අතර, එම අවස්ථාවේදී වෙඩි වැදී තුවාල වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදී තිබිණි.
 
තුවාල ලැබූ සැකකරු පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ පානදුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය. 

සැකකරුවන් දෙදෙනා මත්තේගොඩ ප්‍රදේශයේදී එම වෑන් රථය පැහැරගෙන පලායමින් සිටියදී වාද්දුවේ මාර්ග බාධකයක් අසළදී රිය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි.



අදහස් (9)

වෑන් රථ සිද්ධියේ තුවාල ලැබූ සැකකරු මරුට - පලාගිය අය අත්අඩංගුවට

ravi Tuesday, 30 July 2019 02:48 AM

මෙවැනි නැවැත්වීම් ගැන අපි හමුදාවට, පොලිසියට, ආරක්ෂක නිලධාරීන්ට ප්‍රශංසා කරනවා...

:       0       0

jayath Tuesday, 30 July 2019 03:04 AM

අර සමහරු කියනවා වගේ ඇයි "දණෙන් පහළ" වෙඩි තිබ්බේ නැත්තේ? අපරාදේ..!!!

:       0       0

thushara Tuesday, 30 July 2019 04:06 AM

රෝහල් වලට අරන් ගිහින් ප්‍රතිකාර කරන්න ඉඩක් තියන්න එපා. එක පාරෙන් ඉවර කරලා දන්නා. මහජනතාවගේත් රටෙත් ආරක්ෂකයා ඔබලා. ඔබල දෙන ආණ පිලි ගන්නේ නැතුව දුවනේ මොවුන් සමාජයට වරදක් කරන නිසා...

:       28       856

ලුම්බිණි Tuesday, 30 July 2019 06:09 AM

නොනවත්වා යන වාහන වලට වෙඩි තියන එක වැරදියි. මේ රට ශීලාචාර ප්‍රජාතන්ත්‍ර වාදී රටක්. හමුදා පාලනයක් හෝ කොමියුනිස්ට් පාලනයක් අපේ රටේ නැහැ.

:       2497       30

Amila Tuesday, 30 July 2019 06:50 AM

හදිසි නීතිය ගැන මෙලෝ අවබෝධයක් නැති මෝඩයෝ. හොද වැඩේ. අර කුරුණෑගල හොස්පිටල් එකේ ඩිරෙක්ටර් කාරයත් සිඅයිඩි එකට පරීක්ෂණ කරන්න ඉඩ නොදුන්න වෙලාවේ කකුලකට හරි තියලා දාන්න තිවුනේ.

:       29       418

Nandalal DE SILVA - France Tuesday, 30 July 2019 11:56 AM

නීතියට අවනත නොවන මැරයන්ට හොරුන්ට නීතියෙන්ම නිසි දඬුවම් ලැබිය යුතුය. මෙතැනදී සිදු වී තිබෙන්නේත් එයමයි. ආරක්ෂක හමුදාවට දොස් පවරන එක වැරදියි.

:       0       0

rohana Thursday, 01 August 2019 03:25 AM

ලුම්බිණි කාටද කඩේ යන්නේ? වාහනය නැවත් වුයේ නැත්නම් වෙඩි තියන්නම ඕන.

:       0       0

VARUN Friday, 02 August 2019 09:58 AM

සැකකරුවන් දෙදෙනා මත්තේගොඩ ප්‍රදේශයේදී එම වෑන් රථය පැහැරගෙන පලායමින් සිටියදී වාද්දුවේ මාර්ග බාධකයක් අසළදී රිය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි.

:       0       0

sampath Friday, 02 August 2019 10:11 AM

අණ නොතකා ධාවනය වුණා නම් ටයර්වලට වෙඩි තියලා අත්අඩංගුවට ගන්න තිබුණා. අනෙක පසුපස හඹා යන්න තිබුණා. සමහරවිට නොදැක්ක නිසා ගියාවෙන්න පුළුවන්... සාජන්ට් නල්ලතම්බිට වෙඩි තියලත් මෙහෙම කතාවක් කිව්වා. මේ තත්වය වහාම පාලනය කළ යුතුයි. දැන් 10 දෙනෙක් විතර මේ කාලෙට හමුදා වෙඩි ප්‍රහාර නිසා මියගියා. මේ හැමෝම අහිංසක මිනිස්සු එක්කෝ හමුදාවට ත්‍රස්තවාදීන් හඳුනාගන්න තේරෙන්නේ නැහැ...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 167 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 337 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1490 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 229 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 435 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 385 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site