IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය මවක් අත්අඩංගුවට

(ඩී. ජී. සුගතපාල)

ගාල්ල බන්ධනාගාරයේ, රඳවා සිටින තම පුතුට ලබාදීමට ගෙනගිය කලිසමක වාටියේ හෙරොයින් සඟවාගෙන පැමිණි මවක අද (16) බන්ධනාගාර නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ලැබ තිබේ.

සැකකාර මව තෙල්වත්ත මැටිවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තම පුතාට ලබාදීමට ඇය කොට කලිසමක් ගෙනැවිත් තිබූ අතර, එහි වාටියේ සූක්ෂමව සඟවා තිබූ බව නිලධාරීහු පවසති.

බන්ධනාගාර අධිකාරි සේනක පල්ලෙවත්ත මහතාගේ උපදෙස් පරිදි  නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදි හෙරොයින් සොයා ගෙන ඇත.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගාල්ල පොලිසියට බාරදීමට නියමිතය.



අදහස් (2)

බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය මවක් අත්අඩංගුවට

wije Monday, 16 December 2019 11:52 AM

ඔතන අපිට නොපෙනෙන පැත්තකුත් තියනවා. මුලින්ම හොයන්න ඕනෑ මේ අම්මාට මේ කොට කලිසම පුතාට ගිහින් දෙන්න කියලා දුන්නේ කවුද කියලා. පුතාගේ යාලුවෙක්ද එහෙමත් නැත්නම් පුතාගේ බිරිඳද...? එහෙමත් නැත්නම් පුතාගේ බොස්ද, එහෙමත් නැත්නම් පුතාගේ සහෝදරයෙක්ද ... යන කාරණා ටික හොයන්න ඕනෑ. මොකද සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් එහෙම කරාවි කියලා හිතන්න අමාරුයි. එහෙම කරන අම්මලාත් ඇති... හැබැයි ගොඩක් අඩුවෙන්. මෙතැනදී අම්මා වරද කරලා නම් පුතාව නිදහස් කළත් අම්මාව නිදහස් කරන්න හොඳ නැහැ. අම්මට හෙරොයින් ලැබුනේ කොහෙන්ද කියලා හොයන්න ඕනෑ.

:       0       15

MaheeMonday, 16 December 2019 12:39 PM

මගේ අම්මෝ විජේ යන දුර...! ඔබ හිතනවද ඔච්චර දුෂ්කර වැඩක් කියලා ඔය කුඩු ටික ආවේ කොහෙන්ද කියලා හොයන එක? නිකමට හිතන්න කිලෝ ගණන් අහුවෙනවා කියලා සතියකට සැරයක්වත් අපි අහන කුඩු ඇල්ලීම් ගැන. ඒවා ආවේ කොහෙන්ද කියලා පොලිසියවත් වෙන බලධාරියෙක්වත් හොයපු බවක් කවදාවත් ආරංචි වෙලා තියෙනවද? කොටින්ම කුඩු රජා යයි කියපු මාකඳුරේ මධුෂ් කෝ දැන්? විජේ, මේවා අපි දැන නොගත යුතු "රාජ්‍ය රහස්"!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 6 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 689 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1283 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1478 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 819 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 774 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site