IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලිස් අණ නොතැකීයැයි ත්‍රිරෝද රියට වෙඩි

(තිලකරත්න දිසානායක) 

පොලිස් අණ නොතකා ධාවනය කළ බව කියන ත්‍රිරෝද රථයකට අද සවස ගම්පහදී වෙඩි තබූ බව පොලිසිය කියයි.

ගම්පහ - කොළඹ පාරේ ධාවනය වෙමින් තිබූ සැක සහිත ත්‍රිරෝද රථය  නැවැත්වීමට අණ කිරීමේදී නොනවත්වා අතුරු මාර්ගයක් ඔස්සේ  ධාවනය  කළ බව පොලිසිය පවසයි.
 
වෙඩි  වැදීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරුගේ අතකට වෙඩි වැදී ඇති අතර ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
 
රියදුරු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 31පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත. 
 
පොලිස් නිලධාරීන් ත්‍රීරෝද රථය ලුහු බඳිමින් අවස්ථා කිහිපයකදීම  නතර කිරීමට අණ කර ඇතත් නොනැවැත්වීම මත වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය පවසයි. 
 
 



අදහස් (2)

පොලිස් අණ නොතැකීයැයි ත්‍රිරෝද රියට වෙඩි

ලුම්බිණි Thursday, 20 June 2019 11:20 PM

පොලිස් අණ නොතකා ධාවනය කරන වාහන වලට වෙඩි තියන එක ඉතාම වැරදියි. එවැනි වාහන අල්ල ගැනීමට වෙනත් ක්‍රම යොදා ගත හැකියි. රියදුරා පොලිස් අණ නොදැක ගියා නම් එවැනි අයෙකුට වෙඩි තියන එකෙන් සමහර වෙලා වට ජීවිත හානි වෙන්නත් පුළුවන්.

:       14       7

MaheeFriday, 21 June 2019 07:47 AM

ඔබ සමග මුළුමනින්ම එකඟයි. අවස්ථා කීපයකදී වාර්තා වුණා පොලිසියේ සංඥාව නොදැක වාහන ධාවනය කරලා වෙඩි කාපු රියදුරන් ගැන... දැන් සමහර විට මේ ත්‍රිරෝද රථයේ තිබිලා කුඩු නැත්නම් ආයුධ එහෙමත් හමුවෙන්න ඉඩ තියෙනවා. අපි නොදන්න ලංකාව..!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 10 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 92 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 328 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 156 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 293 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 670 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site