IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පුදුකුඩුරිප්පුවෙන් කොටි සාමාජිකයින් භාවිතා කළ නිල ඇඳුම් හමුවෙයි

සිතුම් චතුරංග

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, කයිවේලි ප්‍රදේශයේ ඉඩමක් තුල පොළව යට සඟවා තිබූ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ නිලඇදුම් කට්ටල කිහිපයක් සොයාගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

ඉඩ‍මේ හිමිකරු විසින් ට්‍රැක්ටර් රථයක් යොදා ගනිමින් වගාකිරීම සඳහා භූමිය සකස් කිරීමේදී පොළව අභ්‍යන්තරයේ තිබූ යකඩ පෙට්ටියක් මතුව ඇති බව පොලිසිය පැවසීය.

සැකකටයුතු පෙට්ටිය සම්බන්ධයෙන් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් අනුව අදාළ පෙට්ටිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබි එල්.ටි.ටි.ඊ සංවිධානයේ සාමාජිකයින් භාවිතා කළ නිල ඇඳුමක් හා ළමා සොල්දාදුවන් භාවිතා කළ නිල ඇඳුම් කට්ටල කිහිපයක් හමුවු බවද සඳහන් කළේය.

වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එහි තිබී එල්.ටි.ටි. සංවිධානයේ ලාංජනය සහිත හිස්වැසුම් හතරක්, සිවිල් ඇදුම් කිහිපයක්, එල්.ටි.ටි.ඊ නායකයින්ගේ ජායාරූප ඇල්බමයක් , වීඩියෝපට කිහිපයක් ද සොයාගත් බව පැවසීය.

පලායන ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදීන් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් නිල ඇඳුම් හා බඩුබාහිර ඇදී එලෙස පොළවයට සඟවා තිබූ බවට සැකපලකරන බව පොලිසිය පැවසීය.

අදාළ නිලඇඳුම් සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (1)

පුදුකුඩුරිප්පුවෙන් කොටි සාමාජිකයින් භාවිතා කළ නිල ඇඳුම් හමුවෙයි

පුරවැසියා Tuesday, 12 May 2020 09:18 AM

ඡන්දෙ ළඟයි වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 31 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 894 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1648 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1873 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 964 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 909 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site