IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


‘ ජන බල මෙහෙයුමේ ගමනාන්තය කලින් හෙළි කරන්නේ නැහැ‘


 (නිමල කොඩිතුවක්කු)           

  එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස  පත් කරන්නැයි බල කරමින් කොළඹ දක්වා ගමන් ගන්නා ජනබල මෙහෙයුම  ආරම්භ කරන දිනය, ස්ථානය සහ වේලාව ආදී කරුණු සියල්ල හෙට(05) ප‍්‍රකාශයට  පත් කරනු ලැබුවත් ජනබල මෙහෙයුමේ  ගමනාන්තය කොතනදැයි කලින් හෙළි නොකරන බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

ආණ්ඩුවට එරෙහිව සම්මත වූ විශ්වාසභංග යෝජනාව අනුව කටයුතු කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාව  හෙට(05) පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන්  සම්මත කිරීමෙන් පසුව ජනබල මෙහෙයුම පිළිබඳ  තොරතුරු ප‍්‍රකාෂයට  පත්කිරිමට නියමිතව ඇතැයිද වජිර අබේවර්ධන  මහතා වැඩිදුරටත් කීවේය.

දින තුනක් පුරා  ගමින් ගම නගරයෙන් නගරය පසු කරමින් මිලියනයකට අධික ජනතාවක් සමග ජනබල මෙහෙයුම කොළඹට ඇතුළුවන බවද ඔහු පැවැසීය.

කොළඹට ඇතුලූවන ජනබල මෙහෙයුමේ ගමනාන්තය පමනක් අවසන් මොහොත වනතෙක්ම හෙළි නොකීරීමට  එක්සත් ජාතික පෙරමුණේ සියලූම නායකයින්  තීරණය කර ඇතැයිද වජිර අබේවර්ධන මහතා සදහන් කළේය.



අදහස් (10)

‘ ජන බල මෙහෙයුමේ ගමනාන්තය කලින් හෙළි කරන්නේ නැහැ‘

RATAKAPU EVUN Tuesday, 04 December 2018 05:37 AM

අපිට ඕන දැන් ඡන්දයක්.... ඒකට ආමි එකෙන් ආණ්ඩුව කළත් කමක් නැහැ.....

:       508       610

sandy123Tuesday, 04 December 2018 06:57 AM

ඒ එක්කම කියන්න අවරුදු තුනෙන් තුනට ඡන්දයක් අවශ්‍ය බවට. නැතිනම් කෑවේ නැහැ වගේ කියලා. එහෙම කාලයෙන් කාලයට ඡන්ද තිබුනම අපි චූන් වෙන බව.

:       0       0

dias Tuesday, 04 December 2018 05:55 AM

ව්‍යවස්ථාවට අනුව අගමැති වරයෙකු පත් කර මාසයක් ඇතුළත ඡන්දය පවත්වමු.

:       73       210

ගොඩ බණ්ඩා Tuesday, 04 December 2018 06:36 AM

ගමනාන්තය අපි නම් දන්නවා.

:       46       196

Raveendra Tuesday, 04 December 2018 07:27 AM

දැක්කත් මුණ තක්කඩි කම බේරෙනවා.... එනමුත් කියයි හැමවිට මා හොදය කියා... නොකිව්වත් යන තැන කොහෙද කියා.. ස්ථිරය යන තැන වැලිගමය කියා...

:       9       185

ගමගේ Tuesday, 04 December 2018 07:40 AM

ගමනාන්තය හිරගෙදරද??? අපායද??

:       13       46

daya Tuesday, 04 December 2018 07:42 AM

ගමනාන්තය හෙලිකලොත් සහභාගිවන අය අඩු වෙන නිසාද හංගන්නෙ. අනේ මහත්තුරුනේ දුප්පත් මිනිස්සුන්ව අමාරුවෙ දාන්න එපා. ඔය ගොල්ලො 225 දෙනා ඔිනැ දෙයක් කරගත්තට අපිට කමක්නෑ..

:       12       60

Bandula. Tuesday, 04 December 2018 09:36 AM

ඔය හැමෝම ගමනාන්තයක් දන්නේ නැහැ කියල මුළු රටම දන්නවා, අනේ පින්සිදුවෙවී දැන් ඔය නාඩගම නවත්වලා ඡන්දෙකට ගිහින් ශක්තිමත් රජයක් පිහිටුවාගමු, එක එක්කනො ළඟ දනින් වැටිලා අපිට උදව් කරන්න කියලා වැද වැටෙන්නේ නැති ආණ්ඩුවක්.

:       0       69

Bamunuarachchi Tuesday, 04 December 2018 02:09 PM

ඔහෙලගේ ගමනාන්තය බොරැල්ලේ වටරවුම ඉස්සරහ.

:       0       13

විජිත් Wednesday, 05 December 2018 01:18 PM

"අනේ සීයේ .. ඔයගොල්ලෝ දැන් වලපයයි, ගොඩපයයි නේද..? බලයේ ඉන්නකම් කරපු නරකාදී වැඩවලට හරියන්න. දැන්වත් තමුන් අදහන ආගමක් දහමක් කරගත්තොත් නරකද? සොරි, සමනලයින්ට ආගමක් තියෙනවාද කියලා මම දන්නේ නැහැ...

:       0       35

ඔබේ අදහස් එවන්න

දියත

වාතයෙන් වතුර නිපදවන යන්ත්‍රයක් හදයි
2024 මැයි මස 08 112 1

පරිසර වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරිමට අනුරාධපුර තඹුත්තේගම සෝලම පදිංචි, මේ වන විට නව නිපැයුම් 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති


‘ ධුරයෙන් ඉවත්වන්නැයි ඇමැති ටිරාන්ට බලපෑම් ‘
2024 මැයි මස 08 510 0

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 230 0

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්
2024 මැයි මස 08 304 0

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 856 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 295 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2025 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site