IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදේව

(ඩයනා උදයංගනී)

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කර ඇත.

ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපිය භාරගත් අතර ලබන සතියේ එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, වැඩසටහන් නිෂ්පාදකවරයෙකු අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.

 



අදහස් (12)

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදේව

Hafeel Tuesday, 27 April 2021 10:52 AM

මේකට තමයි මෙච්චර කල් රාජපක්ෂලාට කඩේ ගියේ.

:       13       73

pradeepa Tuesday, 27 April 2021 11:16 AM

හැංගි හැංගි බැන්ද වෙස් දැන් එළිපිටම නටනවා අද එදා කඩේ ගිහිල්ලා තියෙන්නේ අනේ අපිත් මෙයාගේ වැඩසටහන් නිදි නැතුව බැලුවා නේ

:       0       0

Sam Tuesday, 27 April 2021 11:21 AM

සුදේව මට වතුර එකක් ගේන්න!

:       0       0

karu Tuesday, 27 April 2021 11:29 AM

මැදමූලන උදවිය, චීනාගේ කටු සුප්පු කරන අතර මොහු මැදමූලන උදවියගේ කටු සුප්පු කරනු ලැබේ.

:       10       50

fairoos Tuesday, 27 April 2021 11:45 AM

සුබපැතුම්... දැන් ඉතින් ලයිසන් තියෙනවා... සර් පාස් කියන්න.

:       5       37

sharm warn Tuesday, 27 April 2021 11:50 AM

ආ.. අග්‍රඵලය ලබාගෙන තියෙන්නේ... දැන් ඉතින් ෆුල් ටයිම් කඩේ යයි. රටම කාබාසිනියා වෙන එකයි වෙන්නේ..

:       8       42

බද්රානි Tuesday, 27 April 2021 12:24 PM

බලාගෙන ගියාම ලංකාවේ පාලකයින්ට මුට්ටි අල්ලන තරමට තමයි තනතුරු, වරදාන, වරප්‍රසාද ලැබෙන්නේ...

:       7       43

සෑම් Tuesday, 27 April 2021 01:04 PM

සක්කරයා ආවත් මේ පවුලේ වැඩ වහන්න බැහැ...

:       3       34

සුධම්ම හිමි කුරුණෑගල Tuesday, 27 April 2021 02:18 PM

වංචාව, දූෂණය නැතිකරන්න බලේට ආපු රාජපක්ෂලා ඊට හපන්. ඇමෙරිකාවේ උපුල් ට්‍රැවල්ස් එකේ ලොක්කා ගිය අවුරුද්දේ ලංකාවේ සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති වුණා. ඊට පස්සේ ඔහුගේ ඒජන්සිය හරහා විතරයි ඇමෙරිකාවේ ඉඳලා ලංකාවට එන අයට ගුවන්ගමන් වෙන් කරවාගන්න පුළුවන්. එයින් කෝටි ගණන් හම්බ කරනවා. දැන් බලය පාවිච්චි කරලා ඉන්දියන් කාරයෝ ලංකාවට ගෙනත් නිරෝධායන කරන ව්‍යාපෘතියක් පටන් ඇරන්. ඔන්න කියත් මඟේ වැඩ.

:       5       30

Raveendra Tuesday, 27 April 2021 03:32 PM

චීනෙන් පඩි ගන්න අයට එහෙම සලකලත් මදි. කොහොමත් චීනේ පදේට නටවන්න ඔය වගේ වෙනස්කම් වෙන්නම ඕනෙ තමයි. ඉස්සරහට තේරුම් ගන්න පුලුවන් වෙයි.

:       2       24

Wimal Tuesday, 27 April 2021 05:39 PM

අන්න අර කොන්ද කඩාගෙන උදේ හවා අපුල්ලන චතුරටත් මොනවා හරි පට්ටමක් දුන්න නම් වැඩේ හරියටම සම්පූර්ණ වෙනවා.

:       0       1

Pradeep Tuesday, 27 April 2021 06:07 PM

මට වතුර ටිකක් දෙන්න සුදේව...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 423 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 102 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 68 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 641 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 681 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1158 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site