IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


‘‘ඡන්දය දාන්න යද්දි වෙනත් කෙනෙක් ඡන්දය දාලා‘‘

(කාංචන කුමාර ආරියදාස)

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙද්දී වෙනත් අයෙකු සිය ඡන්දය ප්‍රකාශ කිරීම නිසා ගලේවෙල මැදබැද්දේ පදිංචි කාන්තාවකට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබේ.

ඡන්දය ප්‍රකාශ කිරීම මෙසේ අහිමි වී ඇත්තේ මැදබැද්ද ප්‍රදේශයේ පදිංචි පත්තිනි ගෙදර කුසුමාවතී නැමැති කාන්තාවකටය.

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පත්‍රිකාව සහ නිල හැඳුනුම්පත රැගෙන මැදබැද්ද ඡන්ද මධ්‍යස්ථානයට යනවිට තමාට හිමි ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව ස්ථානභාර නිලධාරීවරයා පැවසූ බව එම කාන්තාව සඳහන් කළාය.

තමන් ඒ පිළිබඳව එම ස්ථානයේ නිලධාරීන්ට පැමිණිලි කළ ද කිසිවක් ප්‍රකාශ නොකොට තමාට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බව පවසා මධ්‍යස්ථානයෙන් ඉවත් කළ බව ඇය පැවසුවාය.

මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ පිළිබඳව ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරීවරයාට පැමිණිලි කිරීමට ගිය බවත් එහෙත් එවැනි පැමිණිල්ලක් භාර ගැනීමට නොහැකි බවත් එම නිලධාරියා සඳහන් කළ බව ඇය වැඩිදරටත් සඳහන් කළාය.

 

 

 



අදහස් (18)

‘‘ඡන්දය දාන්න යද්දි වෙනත් කෙනෙක් ඡන්දය දාලා‘‘

rama Saturday, 16 November 2019 10:25 AM

ආ...!!! ඔය තියෙන්නේ ආණ්ඩුව හොර ඡන්ද දාන්න පටන් අරගෙන වේලාසනින්ම...

:       232       234

ගල්කටස් Saturday, 16 November 2019 10:25 AM

පුතාණෝ පියාණෝගේ අඩි පාරේ යයි..

:       162       403

Amila Saturday, 16 November 2019 10:32 AM

අනිවාර්යයෙන්ම බොරුවක්... ඔච්චර දේශපාලන හැඳුනුම්කම් තියෙන කෙනෙක් නම් ඔතන හිටපු නියෝජිතයින්ට හොරට ආපු කෙනා අඳුනගන්න පුලුවන් වෙන්න ඕනෑ. පරාජය වෙන නිසා ගොතපු කතාවක්..

:       94       147

යාපා Saturday, 16 November 2019 10:36 AM

හොර ඡන්ද හැමතැනම... මේ පත්තරේම කීයක් තිබුණද? යහපාලනය ඔන්න. මිනිස්සුන්ගේ ජනමතය මෙහෙම වෙනස් කරන්න දෙන්න බෑ. මේ මැතිවරණ තියලා මොකටද?

:       19       121

රජින්ද Saturday, 16 November 2019 10:36 AM

ආණ්ඩුවේ පහත් දේශපාලනයේ තරම...

:       69       142

සෑම් Saturday, 16 November 2019 10:45 AM

අප්පච්චි වැඩි ආරක්ෂාවට කලින්ම ඡන්දය දම්මලා...

:       70       24

Ruhunu Saturday, 16 November 2019 10:48 AM

ඉස්සර ඡන්ද පත්‍රිකා එකතු කරපු කාලයකුත් තිබුණා මට මතකයි.

:       0       6

juliyan Saturday, 16 November 2019 10:49 AM

මේ මඩ ගහන්න කරන එක්තරා උප්පරවැට්ටිවලින් එකක්.. මේක මාධ්‍ය සංදර්ශනයක්...

:       41       80

gmarala Saturday, 16 November 2019 11:15 AM

"මුරකාවල් නැති වැටකොටු බැඳ නැති අපේම රටක් අපේම රටක් "

:       0       4

dilal Saturday, 16 November 2019 11:27 AM

ඡන්ද පත්‍රිකාවේ තිබෙනවා නේද ජාතික හැඳුනුම්පත් අංකය? ඔය හොර ඡන්ද දැම්මා කියන අය කරුණාකරලා කියනවද කොහොමද ඔතන අනන්‍යතාවය ඔප්පුකරන්න ඇත්තේ කියා? ඔය වැඩේ කරන්න ඇත්තේ ඡන්ද නියෝජිතයින්ගේ සහයෝගය ඇතිව වෙන්න ඕනෑ...

:       16       96

priyan Saturday, 16 November 2019 11:52 AM

එදා ඉඳලම යූඑන්පී එක එහෙම තමයි.

:       4       11

Chanak los angelesSaturday, 16 November 2019 01:45 PM

හලෝ වීරවංශලා අධිරාජ්‍යවාදී යයි කියමින් බුරන රටක පුරවැසිකමක් සහිත පුද්ගලයෙකු ගේනවට වඩා ලාංකික පුරවැසියෙකු පත්කර ගන්න ඔවැනි දෙයක් කළාම මොකක්ද ප්‍රශ්නේ...?

:       0       0

Stanley Saturday, 16 November 2019 12:21 PM

මේ අදහස් ලියන අය කොහොමද දන්නේ හොර ඡන්දෙ කාටද දාලා තියෙන්නේ කියලා. ඒක නොදැන එක එක පැත්තට බෙදිලා බැන ගන්නවා.

:       0       87

Lal Saturday, 16 November 2019 12:48 PM

එජාපයේ අයට මේවා සුපුරුදු දේවල්...

:       1       1

beau Saturday, 16 November 2019 12:58 PM

ඔය ඡන්දපොලේ වැඩ කරන කස්ටිය සුදට සුදේ සුදු අයද?

:       0       0

පොලොස්මාම Saturday, 16 November 2019 01:21 PM

කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද? ඡන්දය දැමීමේ කටයුත්තත් කරලම දෙනවා...

:       0       3

Chanak los angeles Saturday, 16 November 2019 01:39 PM

සාටකයන් ඔවුන්ගේ පාලනයේදී කර තිබෙන ඡන්ද මගඩි සිහිකර ගන්න කියා වහලුන්ට කියමි...

:       2       0

Nimal ... Saturday, 16 November 2019 03:27 PM

වර්තමානයේ දී මෙම සිදුවීම පිළිගත නොහැකි කාරණයකි. එසේ නම් හැඳුනුම්පත සකස් කරගෙන කුමන්ත්‍රණකාරී ලෙස පැමිණිය යුතුයි. මැතිවරණය දූෂිත යයි පැවසීමට බලවතුන් විසින් කරනු ලැබූ කුමන්ත්‍රණයක් විය හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 26 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 75 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 50 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 198 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 179 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 601 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site