IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොමිෂන් සභා සාමාජිකයන්ගේ නිල කාලය දීර්ඝ කරයි

 

(රංජන් කස්තුරි)

 

ස්වාධීන කොමිෂන් සභාවන් සඳහා පත්කර සිටින සාමාජිකයින්ගේ නිල කාලය ඔවුන්ට වයස අවුරුදු 80 වන තෙක් දීර්ඝ කිරීමට යෝග්‍ය යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (25) රැස්වී තිරණය කර තිබේ.

ඒ අනුව දැනට පුරප්පාඩුව පවතින ස්වාධීන කොමිෂන් සභාවල  ධූර කාලය අවසන්කර සිටින සාමාජිකයින්ටද ඔවුන්ගේ වයස අවුරුදු 80 වනතෙක් නැවත කටයුතු කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාකර අවසන් තීන්දුවක් ගැනීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද තීරණයක් ගෙන තිබේ.



අදහස් (3)

කොමිෂන් සභා සාමාජිකයන්ගේ නිල කාලය දීර්ඝ කරයි

ලුම්බිණි Friday, 26 October 2018 02:30 AM

නරකද අවුරුදු 120 කට වැඩි කලොත්.

:       0       8

Buddika Friday, 26 October 2018 03:31 AM

මිනිස්සුන්ට විශ්‍රාම යන වයසක් නිර්දේශ කරන්නේ ඇයි? අවුරුදු 60 පහුවෙද්දි කායිකව වගේම මානසිකවත් මිනිස්සු දුර්වල නිසා වයසට යද්දි ස්නායු දුර්වල වෙනවා...... ඒ නිසා මේ මිනිස්සු ගන්න තීරන ප්‍රා යෝගික නෑ.... ව්‍යවස්ථාදායක සභාවට මේක තේරුම් ගන්න බැරි මිනිස්සුන්ගේ ස්නායු හීන වෙලා නිසා...

:       48       37

Mahee Friday, 26 October 2018 05:09 AM

අනේ, ඇයි එච්චර අඩු වයසක්? අපේ පරමායුෂ අවුරුද 120 ක් නේ. ඉතින් මං නම් කියන්නේ 120 ම බැරිනම් 115 ක් වත් දක්වා දීර්ඝ කරන්න කියලයි.

:       50       42

ඔබේ අදහස් එවන්න

දියත

මත්පෙති සමඟ අයෙක් අත් අඩංගුවට
2024 අප්‍රේල් මස 26 0 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 12 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 77 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 26 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 612 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 563 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site