IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කංජිපානීගේ පියා ඇතුළු 6 දෙනාට ඇප

(ඩී.ජී.සුගතපාල)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන් නමැති සිරකරුට කෑම බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් දිමට තැත්කිරිම සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් හය දෙනා ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (16) නියෝග කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එක් අයකුට  රුපියල් 20,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

ඇපකරුවන් ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචිකරුවකු වියයුතු බවටද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ කංජිපානි ඉම්රාන්ගේ පියාවන මොහොමඩ් ඉම්රාන් මොහොමඩ් නසීම්(65) මොහොමඩ් නසිම් අබ්දුල් ෆාසිස් (28) මොහොමඩ් කුකුබ්දින් මොහොමඩ් වසිම්දීන් (28) මොහොමඩ් ඉස්තිකාර් මොහොමඩ් සෆ්රාස් (23) මොහොමඩ් ඉල්හාම් මොහොමඩ් අෆ්රිඩින් (28) මොහොමඩ් සරූක් මොහොමඩ් ෆායිස් යන සැකකරුවන් හය දෙනෙකි.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කරුණ දක්වමින් කියා සිටියේ සැකකරුවන් දින 35 ක් රික්ෂිත බන්ධනාගරගතව සිටි අතර අයුතු ඇතුළුවිම සහ නීති විරෝධි ජන රාශියක සාමාජිකයින් විමක් සිදුව  නොමැති අතර බන්ධනාගාරයට දුරකතන දෙකක් ගෙනයාම සම්බන්ධයෙන් බන්ධනාගාර පනත යටතේ කරුණු ගොනු කළ යුතු බවයි.

සියලු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට මෙසේ ඇප නියම කළේය.

නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 8 වැනිදා දක්වා කල් තැබිණි.



අදහස් (2)

කංජිපානීගේ පියා ඇතුළු 6 දෙනාට ඇප

රවින් Wednesday, 16 October 2019 08:26 AM

සල්ලි පොඩ්ඩක් විතර කහිනවා වගේ. හරි චෝදනා පත්‍රය ගොණු කළොත් ගරු අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වෙයි. වංගු ගැහැව්වොත් විශ්වාසය බිඳ වැටෙයි. අපි බලාගෙන ඉන්නේ.

:       0       50

Soma dubayi Wednesday, 16 October 2019 08:52 AM

කංජිපානිගේ ඇප ගත්තේ ජනාධිපති අපේක්ෂයෙකුගේ සහයෙන් බව ආරංචියි.

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 15 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන්න හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 2 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 183 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 459 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1012 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 194 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site