IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එජාප සාමාජිකයෝ අදත් අරලියගහ මැඳුරට රොක්වෙති

( අංජුල මහික වීරරත්න ) 


පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලමින් අද  (30)  කොල්ලුපිටියේදී පැවැත්වෙන වෘත්තිය ජන හඬ  උද්ඝෝෂණය වෙනුවෙන් කොළඹ නගරය පුරා  කොළ පැහැති කොඩි ඔසවා  තිබෙන අයුරු දැකිය හැකිය.

කොළඹ අරලියගහ මන්දිරයේ අදත් ජනතාව රැස්ව සිටින අතර  සෙත් පිරිත් සඡ්ඣායනද අඛණ්ඩව පැවැත්වෙයි.

අරලියගහ මන්දිරයේ  ජලය විදුලිය කප්පාදු කර ඇතැයි  ඇතැම් සමාජජාල මාධ්‍ය වාර්තා කර තිබුණද  එම කතාවේ සත්‍යතාවක් නැති බව එහි ගිය මාධ්‍යවේදීන්ට දැකගත හැකිවිය.

ඡායාරූප - ඉෂාන් සංජිව



අදහස් (4)

එජාප සාමාජිකයෝ අදත් අරලියගහ මැඳුරට රොක්වෙති

rohana Tuesday, 30 October 2018 05:31 AM

වැඩක් නැහැ අන්න හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අගමැති මහින්ද එක්ක එකතු වෙලා.

:       225       357

සතයපාලTuesday, 30 October 2018 07:24 AM

එහෙමද ආසා !

:       0       5

chaminda Tuesday, 30 October 2018 07:09 AM

වෙනදට හැම මගුලකටම ඡන්ද ඕනේ කියන අය අද පාර්ලිමේන්තුව රැස්කරන්න බලනවා..... අැයි ඡන්දයකට යන්න බයද ? ඡන්දයකට ගියානම් ඉවරයි 2/3 සහය දීල ඡන්දයකට යන්න මහත්තයෝ .එතන තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය දැන් ඡන්දයකට ගියොත් ඇපත් නැතිවෙනවා කියල එජාපය දන්නවා...

:       128       106

rocky Tuesday, 30 October 2018 08:01 AM

ඡන්දයක් තියන්න පාර්ලිමේන්තුව විසුරුවන්න එපාය. එක කොරන්න ව්‍යවස්ථාවේ හැටියට නම් දැන්ම බැහැ. ඔහෙලට ව්‍යවස්ථා ඕන නැහැනේ. ඔබ ප්‍රජාතන්ත්‍ර වාදයට නොව තක්කඩි ගණන්කාර වාදයට ගරු කරන බව පේනවා!

:       10       7

ඔබේ අදහස් එවන්න

දියත

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 51 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 166 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 483 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 380 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 285 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 725 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site