IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුවෙක් මරුට : 7 කට තුවාල

ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පාසලකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් සිසුවකු මියගොස් ළමුන් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විද්‍යා හා තාක්ෂණික පාසලක් වන මෙය ඩෙන්වර් නගරය ආසන්නයේ හයිලන්ඩ් රෑන්ච්හි පිහිටා ඇත.

ඝාතකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 

ඔවුන් දෙදෙනා පාසලට ගොස් ස්ථාන දෙකකදී වෙඩිතබා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක්අයෙකු තරුණයෙකු වන අතර අනෙකා වැඩිහිටි පුද්ගලයෙකු බවත් දෙදෙනාම එම පාසලේ ආදි සිසුන් වන බවත් සොයාගෙන ඇත.

වෙඩිතැබීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (5)

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුවෙක් මරුට : 7 කට තුවාල

සේන Wednesday, 08 May 2019 06:57 AM

ලෝකෙම විකෘති වෙලා. මිනිස්සු මිනිසුන්වම මරනවා. මෘගසඤ්ඤාවේ ලක්ෂණ වගේ...

:       0       120

පිටිගල මිලානෝ Wednesday, 08 May 2019 07:43 AM

දියුණු යැයි කියන රටවල් අතරින් ඇමරිකාවේ ජීවත්වීම සෝමාලියාවේ ජීවත් වීමටත් වඩා අනතුරුදායකයි. කොයි වෙලාවේ වෙඩි පාරක් කන්න වෙයිද කියා බයෙන් ඉන්න වෙන්නේ... වෙඩි කෑවත් රක්ෂණයක් නැත්නම් ප්‍රාථමික ප්‍රතිකාර විතරයි ලැබෙන්නේ...

:       0       38

du Wednesday, 08 May 2019 12:37 PM

ගෝඨා අන්කලුත් පුරවැසිකම අයින් කළේ, එහෙයි මෙහෙයි වෙනසක් නැති නිසා තමයි.

:       1       1

BamunuarachchiThursday, 09 May 2019 01:52 AM

ගෝඨාභයට අන්කල් කියන්න තරම් ඔබ වාසනාවන්තයි නේද? ඔව් ඇමරිකන් තානාපති බණ්ඩාරනාක ශාලාවේදී කල කතාව ඇසුවාම අන්කල් නොකියා බැහැ. බය නැතිව නම කියන්න. මේ පාලකයින්ට බය වෙන්නේ ගොබ්බයෝ.

:       0       0

Nihal Wednesday, 08 May 2019 07:46 PM

මේ වතාවේ මරණ එකයි, වෙනලා නම් දුසිම් ගානක් ,මෑතකදී හෝටලයක සිට සංගීත සංදර්සනයකට වෙඩි තියලා 300 ගානක් මැරුවා, කුකුල්ලු ගානට මිනිස්සු මරණ රටක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 26 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 151 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 463 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 364 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 277 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 697 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site